අරක්කු සිගරට් භාවිතා කරනවනම් තෑගි දෙන වැඩක් – බියර් මිල අඩු කරාටත් හපන් වැඩක් ?

මත්පැන් හා මත්ද්‍රවය භාවිතා කරන්නන් දිරි ගැන්වීම සඳහා නව තෑගී ලබා දීමේ වැඩසටහනක් පිළිබඳව අපට තොරතුරු වාර්තා වෙනවා. මේ ඒ පිළිබඳව දක්වා තිබු දැන්වීමක් . මෙය කියවන්නට ආ ඔබ අපට දෝශාරෝපනය කරන්නට එපා. ඔබත් මේ පොස්ට් එක ෂෙයාර් කරන්න. කෙසේ හෝ රජයක් විසින් මෙලෙස බියර් මිල අඩු කිරීම වැනි ද කරමින් මත්ද්‍රවය භාවිතාව දිරි ගන්වද්දී මෙලෙස හෝ දැනුවත් කිරීමක් කිරීම […]

Read more

දික්වැල්ල කොලිව අවුස්සපු හැටි ජාත්‍යන්තර මාධ්‍යට හිනාවෙන් කියපු හැටි

ශ්‍රි ලංකා කඩුළු රකින ක්‍රිඩක  නිරෝෂන් දික්වැල්ල පසුගියදා  සංචාරක ශ්‍රී ලංකා සහ ඉන්දියා ව අතර  ටෙස්ට් තරගයේ සිදු වූ ආන්දෝලාත්මක සිද්ධිය ගැන පලමු වරට ජාත්‍යන්තර මාධ්‍යට අදහස් දක්වා තිඛෙනවා. දික්වැල්ල පවසන්නෙ එවන් ක්‍රියා ක්‍රීඩාවේ වේලාව ගත කිරීමට සදහා එක් එක් උපක්‍රම අතීතයේදී පවා සිදු වී ඇති බවයි.මෙම සිද්ධිය ඇති වීමට හේතු වූයේ එම පන්දුවාරයේ කලින් පන්දුවට ඔවුන් වැරදි ලෙස පන්දු […]

Read more

දරුවන් කීප දෙනෙක්ම අපයෝජනය කරලා – බොරු උපාධියකින් පන්ති කරලා

ගම්පොල හපුගස්‌තලාව ප්‍රදේශයේ සිදුවන ළමා පිරිමි අපචාර වැඩි වෙමින් හතරවන ළමා අතවරයට සම්බන්ධ වූ උපකාරක පංති ගුරුවරයකු මෙම 20 වැනි දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නාවලපිටිය මහෙස්‌ත්‍රාත් ශ්‍රිනිත් විඡේසේකර මහතා නියෝග කළේය.මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත වූයේ එම්. නවුසාඩ් නමැති 37 හැවිරිදි විවාහකයෙකි. මෙම පුද්ගලයා පාසලේ 6 වැනි පංතියේ ඉගෙනුම ලබන අවුරුදු 11 ක පිරිමි දරුවකුට මෙසේ අතවර සිදුකොට තිබිණි.මොහු උපාධිධාරී […]

Read more

සිංහලයා බය ගුල්ලෙක් නෙමෙයි – මේවාට ඉක්මනින් පියවර ගන්න අවශයි

කිසිවකු හෝ සිංහලයාව භීතියට පත්කරන්න පැමිණෙනවා නම් එය ඔවුන් කරගන්නා බරපතළ වරදක්‌ බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අවධාරණය කළහ. කිසිවකුගේ තක්‌කඩිකම්වලට සිංහලයා බිය නොවන බවත් උන්වහන්සේ කීහ. බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඊයේ (21 වැනිදා) එම අදහස්‌ පළ කළේ අංක 615, නාවල පාර, රාජගිරියේ පිහිටි ශ්‍රී සද්ධර්මරාජිත […]

Read more
1 78 79 80 81 82 132