කුඩා දරුවන් යොදාගෙන ආයෙත් TNA කොටි සංවිධානය ප්‍රවර්ධනයක් උතුරේ

උතුරේ මැතිවරණ කටයුතු සඳහා එල්.ටී.ටී.ඊ.සංවිධානයට සම්බන්ධ දේවල් යොදා ගැනීමෙන් වළකින ලෙස සියලු පාර්ශ්වයන් දැණුම් දී තිබියදී මුලතිව් පුදුකුඩීරිප්පු ප්‍රදේශයේ දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ අපේක්ෂකයින් පිරිසක් එල්.ටී.ටී.ඊ.සංවිධානයේ හිටපු නියෝජ්‍ය නායක කිට්ටුගේ 25 වෙනි ගුණ සමරුව දේශපාලන කටයුතු සඳහා යොදාගෙන තිබේ.මේ අවස්ථාවට විශාල පිරිසක් සහභාගි වී ඇති අතර කිට්ටුගේ කිට්ටු ඥාතීන් නොවන පිරිස් විසින් මියගිය එල්.ටී.ටී.ඊ.නියෝජ්‍ය නායක කිට්ටුගේ ඡායාරූපවලට මල්දම් පළදවා උපහාර […]

Read more

සල්ලි මාරු කරලා දෙන ස්වයංක්‍රීය මැෂින් රටපුරා සවිකරන්න යයි

ඉදිරියේදී දිවයින පුරා නෝට්‌ටු වෙනුවෙන් කාසි හුවමාරු කෙරෙන (නිකුත් කෙරෙන) යන්ත්‍ර පිහිටුවීමට සැලසුම් කර ඇතැයි මහ බැංකුව පවසයි. කාසි සඳහා වූ ඉල්ලුම සපුරාලීම සඳහා කාසි ඛෙදාහැරීම සහ ප්‍රතිසංස්‌කරණය ක්‍රමානුකූලව සිදුකිරීමට මෙම යන්ත්‍ර පිහිටුවනු ලබන බවද මහ බැංකුව කියයි. මැදිකාලීනව ව්‍යවහාර මුදල් කළමනාකරණ කටයුතු වැඩිදියුණු කිරීම සඳහා අති නවීන මුදල් කළමනාකරණ මධ්‍යස්‌ථානයක්‌ පිහිටුවීමට ද මහ බැංකුව බලාපොරොත්තු වෙයි.

Read more

දෙමල සංස්කෘතියට හමුදාව ගැලපෙන්නේ නැ – එක නිසා උතුරෙන් හමුදාව ඉවත් විය යුතුයි

යුද්ධය හමාර වී බොහෝ කාලයක් ගත් වී ඇති කාල වකවානුවක උතුරේ තවදුරටත් යුද හමුදාව රැඳී සිටීම දෙමළ වැසියන්ගේ දෛනික ජීවිතයට විශාල බාධාවක් බව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී මහතා 15 දා යාපනයේ මාධ්‍යවේදීන්ට පවසා තිබේ. තෛපොංගල් සමය නිමිත්තෙන් මාධ්‍යවේදීන් පිරිසක් යාපනයේ පිහිටි ආනන්ද සංගරී මහතාගේ නිවසේදී ඔහුව හමු වූ අවස්ථාවේදී ඔහු මේ බව පවසා තිබේ. යුද්ධය නොමැති කාලයකදී […]

Read more

විල්පත්තුව ගැන රන්ජන්ගෙන් ආන්දෝලනාත්මක කතාවක් – රිෂද්ට එරෙහි වෙයි

පරිසරය විනාශ කරන පුද්ගලයින්ට එරෙහිව සියලුදෙනා එක්ව කටයුතු කළ යුතු බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පවසයි.ඔහු පෙන්වා දෙන්නේ විල්පත්තු වනාන්තරය විනාශවීමට අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා වගකිව යුතු බවයි. පසුගියදා පැවති තද සුළං තත්ත්වය හේතුවෙන් දිවුලපිටිය ප්‍රදේශයේ සිදුව ඇති හානිය පිළිබඳ නිරීක්ෂණය සඳහා එම ප්‍රදේශයට ගිය අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. මෙම […]

Read more
1 2 3 4 5 84