රජරට වකුගඩු නැසූ රවුන්ඩප් ආයෙත් කඳුකරයට ගේන්න ඇමති කෙනෙක් වලිකයි!

මෙරටට ගෙන්වීමට තහනම් කර ඇති ග්ලයිෆොසෙට්‌ කෘෂි රසායනය නැවත මෙරටට ගෙන්වා බෙදාහැරීමට වතුකරයට සම්බන්ධ රජයේ ප්‍රබල ඇමැතිවරයකු කටයුතු කරමින් සිටින බව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන ඇමැති පලනි තිගාම්බරම් මහතා පැවසීය. ග්ලයිෆොසෙට්‌ කෘෂි රසායනය වතුකරයේ බෙදාහැරීමේ සූදානමක්‌ ඇති බවත් එසේ වුවහොත් තමා දැඩි විරෝධය පළකරන බවත් හෙතෙම සඳහන් කළේය. මේ පිළිබඳව තිගාම්බරම් ඇමැතිවරයා මෙසේ ද කීවේය. ‘ග්ලයිෆොසෙට්‌ […]

Read more

අපිට එන්නේ කොත්මලේ විහාරෙන් පින් කැට දෙකක සල්ලි විතරයි.. හතේම සල්ලි ඕනේ.. නවීන් කියයි

මහවැලි මහා සෑය විහාරස්ථානයේ පිහිටා ඇති පිං කැට හතකින් තම පාර්ශවයට එන්නේ දෙකක ආදායම පමණක් බවත් පහක ආදායම නොලැබෙන බවත් ඇමති නවීන් දිසානායක මහතා පවසයි. ගම්පොල පැවදි උත්සවයක් අමතමින් ඇමතිවරයා මේ බව කියා සිටියේය.

Read more

හාමුදුරුවන්ට පුජා කරන පිරිකර එකතු කරන්න රජයේ නිලධාරියෙක්!

භික්‍ෂූන් වහන්සේලා බණ පිරිත්වලට වැඩම කිරීමේදී බූජා කරන අට පිරිකට එකතු කරගෙන යන්නට ආණ්ඩුවෙන් කිසිවෙකු හෝ එවාවිදැයි අද සිදුවන දේ දෙස බැලූ විට කල්පනා වන බව රාවණ බලය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පවසති. උන් වහන්සේ මේ අදහස් පල කලේ අස්ගිරි මහා විහාරයේදී එම පාර්ශවයේ මහා ලේකඛාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් සමග පැවති සාකච්චාවකදීය. විහාරස්ථානවලට දායකයන් පූජා කරන […]

Read more

මාව විවේචනය කරනවානම් ආණ්ඩුවෙන් ගිහින් ගෙදර ඉඳන් කරගන්න අගමැති රන්ජන්ට කියයි!

ආණ්ඩුව හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ කටයුතු විවේචනය කරන්නේ නම් වහා ඇමති ධුරයෙන් හා ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා දැනුම් දී ඇත. අගමැතිවරයා විසින් හොරු රකින බවට නියොජ්‍ය ඇමති රන්ජන් විසින් පසුගියදා කරනු ලැබූ ප‍්‍රකාශයක් මත අගමැතිවරයා විසින් මෙසේ දැඩිව ප‍්‍රකාශ කර ඇත්තේ හිල්ටන් හෝටලයේදී පැවති එජාප මැති ඇමතිවරුන්ගේ හමුවකදීය. ආණ්ඩුවන් ඉවත්ව  තම පක්‍ෂයේ […]

Read more
1 119 120 121 122 123 125