නිවුන් දරු දෙදෙනාටත් – දියණියටත් වස කවා අම්මාත් වස කයි

යාපනය අරියාලේ එකම පවුලේ 4 දෙනකු සිය දිවි නසා ගෙන ඇත. මෙසේ අවාසනාවන්ත ලෙස මිය ගොස් සිටියේ මව පුතුන් දෙදෙනා හා දියණියයි. මවගේ වයස අවුරුදු 28ක් වන අතර දියණියගේ වයස අවුරුදු 4කි. පුතුන් දෙදෙනා වයස අවුරුදු 2 පසුවන නිව්න් සොහොයුරන් වේ. අද දහවල් යාපනය පෙලිසියට ලැබුණු තොරතුරකට අනුව කළ සෝදිසි කිරීමකදී මෙම මළ සිරුරු 4 මොවුන් පදිංචිව සිටි නිවසේ තිබී […]

Read more

මහින්ද පිල මෛත්‍රී පිල එකට තරග වදියි ?

පළාත් පාලන මැතිවරණය පිළිබද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සාකච්ඡාවක් ලබන මස තුන් වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වීමට නියමිතය. එහිදී එළඹෙන පළාත් පාලන මැතිවරණය පිළිබද විශේෂ තීරණ රැසක් ගැනීමට නියමිත බව  වාර්තාවේ. මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ විශේෂ රැස්විමක් 29 දින පැවැත්වීමට නියමිතව ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ සාකච්ඡාව සදහා […]

Read more

මැතිවරණ කොමසාරිස් ගැන උදය ගම්මන්පිල ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය ඇද සිටි ඇදුම් මෙතෙක් කාලයක් තිස්සේ එක් එක් අය විසින් ගලවාගෙන ගිය බව පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. ඉතිරි වී තිබූ යටම ඇදුමද ඇමති මනෝ ගනේෂන් ගලවාගෙන යනවා තමන් දුටු බවද මන්ත‍්‍රීවරයා සදහන් කරයි. ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ රාජකාරිය පෙර පරිදි  සෘජු කොන්දක්ම ඇතිව නොකරන […]

Read more

ව්‍යස්ථාවට පක්ෂ නොවුනට මහා සංඝ රත්නයට හා දියවඩන නිලමේට ආණ්ඩුවෙන් මඩ

ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති නව ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථා කමිටුවේ අතුරු වාර්තාවට අස්ගිරි-මල්වතු නිකායන් සහ දියවඩන නිලමේ වරයා  විරුද්ද වීම නිසා දලදා මාලිගාවේ දියවඩන නිලමේවරයාට එරෙහිව මඩ ප‍්‍රහාරයක් ආරම්භ කර ඇති බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියෝ පවසති. පසුගියදා මල්වතු අස්ගිරි දෙපාර්ශවයේ කාරක සංඝ සභා එක්ව නව ව්‍යස්ථාවක් ගෙන ඒමේ ආණ්ඩුවේ රට බෙදන උත්සාහය පරාජය කලයුතු බව පරකාශ කිරීමත් සමගම රටේ ප්‍රබල […]

Read more
1 102 103 104 105 106 132