දෙවියන් හා විවාහ වී ඒඩ්ස් බෝ කරගත් දෙවදාසියෝ

පාර්වතම්මා දේවදාසියකි. දෙවියන්ටම වෙන් වුණු මෙහෙකාරියකි. ඈ දේවදාසියක්‌ බව ඇඟවෙන්නේ ඇගේ ගෙල වටා බැඳි රතු හා සුදු පබළු මාලයෙනි. යෙල්ලම්මා දෙවඟන වෙනුවෙන් කැප කොට පාර්වතම්මාව දකුණු ඉන්දියාවේ සවුන්දත්ති දෙවොල වෙත භාර දුන්නේ ඇයට වයස අවුරුදු 10 ක්‌ වෙන්නටත් පෙරය. දේවදාසියක්‌ යනු දෙවියන් විවාහ කර දුන් අයෙකි. දෙවියන්ව විවාහ කරගෙන ඇති බැවින් ඇයට මනුෂ්‍යයකු සමඟ විවාහ වෙන්නට බැරිය. පාර්වතම්මා වැඩිවිය පැමිණුනු […]

Read more