දළ පුට්ටුවාගේ සිද්දියේ නම ගැවුණු නාගල හාමුදුරුවෝ අතුරුදහන්

ගල්ගමුව දළ පූට්ටුවාගේ ඇත් දළ ගනුදෙනුව සිදුවූ පොල්පිතිගම නාගල රජමහා විහාරාධිපති හිමියෝ දින කිහිපයක් තිස්සේ එම විහාරස්ථානයෙන් අතුරුදන්වී සිටිති. මාධ්‍යවේදීන්   ඊයේ (5දා) එම විහාරස්ථානයට ගිය අවස්ථාවේදී අනාවරණය වූයේ විහාරාධිපති හිමියන් දින කිහිපයකින් විහාරස්ථානයට වැඩම කර නොමැති බවයි. ඒ පිළිබඳව නාගල විහාරවාසී භික්ෂුන් වහන්සේගෙන් අප කළ විමසීමකදී උන්වහන්සේ පැවැසුවේ දින කිහිපයකට පෙර විහාරාධිපති හිමියන් සති පිරිතක් සඳහා යන බැව් පවසා […]

Read more