කුකුළු මස් වල ආසනික් – ජපුර සරසවියෙන් අනතුරු අඟවයි

තෝරාගත් කුකුළු මස් වර්ග කීපයක් අලලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යා දෙපාර්තමේන්තුවේ විද්‍යාඥයන් සිදුකළ පර්යේෂණයකදී බ්‍රොයිලර් කුකුළන්ගේ අක්මාවේ (පීකුදුවල) විස ආසනික් සංඝටක ඇති බව අනාවරණය වී තිබේ. බ්‍රොයිලර් කුකුළන් වර්ධනය කිරීම සඳහා හෝර්මෝන, විටමින් සහ ඛනිජ ලවන සහිත ආහාර ලබාදන අතර කුකුළන්ගේ බඩවැල් ආශ්‍රිතව ජීවත්වන කුඩා ජීවීන් මරණයට පත්කිරීම සඳහා ආසනික් අඩංගු සංඝටක ලබාදෙයි. එම සංඝටක කාබනික වශයෙන් කුකුළන්ට ලබාදුන්නද […]

Read more

ඇඳ යට තිබ්බ තුවක්කුවේ කොස්ස වැදිලා – තුවක්කුව හිස පසාරු කරගෙන ගිහින්

ඉඳිකටු තුඩක්‌ ඇනි විටෙකද ක්‌ෂණයෙන් වේදනාව දැනෙන මේ මිනිස්‌ ගතට අඟලක විශ්කම්භයක්‌ ඇති තුවක්‌කු බටයක්‌ ඔළු කට්‌ට පසාරු කරගනිමින් ඉහළට යද්දී මොනතරම් නම් වේදනාවක්‌ දැනෙන්නට ඇතිද..? බිබිල ඉඟිනියාගල ඉනෝකා දමයන්ති නැමැති තිස්‌තුන් හැවිරිදි දෙදරු මවට තමන් විසින්ම පුරවනු ලැබු වෙඩි ඛෙහෙත් ඇති ගල්කටස්‌ වර්ගයේ තුවක්‌කුව නොසිතූ මොහොතක ගැස්‌සී විත්, දමයන්තිගේ හිස පසාරු කර ගෙන ගියේ , ඉකුත් සතියේය. නිවස පවිත්‍ර […]

Read more

කෑම වලට වඳ බෙහෙත් දාලා කියලා සැකනම් මෙහෙම කරන්න

වඳ බෙහෙත් – කිවූ සැනින් අද මතක් වෙන්නේ මුස්ලිම් වරු වීම කාටත් අකමැත්තෙන් වුවද පිළිගන්නට වෙන කාරණයකි.   ඒ තරමටම වඳ බෙහෙත් පිලිබඳ චෝදනාවක් මුස්ලිම් ජන සමාජයට එල්ල වී තිබීම අද සත්‍ය තත්වයයි. කෙසේ වෙතත් සමාජ ජාලා තුලින් එල්ල වන බොහෝ කාරණාවන් පිලිබඳ සම්පුර්ණ විශ්වාශය නම් තැබීම කිසි සේත්ම නිවැරදි කාරනාවක් ලෙස ගත නොහැකි බව ඔත්තුකරුවා අපේද අදහසයි.  එහෙත් මේ […]

Read more

එක සමාගමකට අණක් දෙන්න බැරි විධායක බලතල මොකටද?

ලෝක දියවැඩියා පා ගමනේදී ජනාධිපති වරයා විසින් මයිලෝ නම් වූ නෙස්ලේ සමගම විසින් නිෂ්පාදිත චොකලට් කිරි පානයක් පිලිබඳ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් නිකුත් කරා. එහි සිනි ප්‍රතිශතය සඟවා අලෙවි කරන බවට ඔහු එම ආයතනයට චෝදනා කරා. නමුත් ප්‍රබල ගැටලුව වන්නේ විධායක බලතල ඇති ඔහු එම ආයතනයට බලපෑම් කිරීමට නොහැකිද යන්නයි. නමුත් මේ වන පසුබිමක ශ්‍රී ලංකාවේ ජනධිපති වරයා විසින් පවා එම ආයතනයේ […]

Read more
1 2 3 4