අධිකරණයෙන් තහනම් කරත් බදුර්දීන් හදන දීඝවාපියේ මුස්ලිම් නගරය

මේ කතාව ලියන්නත් හිරිකිතය. ඒ නීතියට පිටින් යන පාදඩ දේශපාලනකරණය විසින් යටත් කරන්නට වසර ගණනක්‌ තිස්‌සේ වලිකන සිදුවීමක්‌ ගැනය. මේ ගැන අපිට තුක්‌ නොදකින් කියා හිතෙන්නේ ද යහපාලනය ගැන ටොන් ගණනක්‌ වේදිකාවේ කයිවාරු ගැසූ රට කරවන යහපාලන ලොක්‌කෝ ද නීතියේ කුමරියට පිටුපා කැලෑ නීතියත් සමඟ යහන්ගත වීම නිසාවෙනි. මේ කතාව කරලියට එන්නේ අම්පාර දිස්‌ත්‍රික්‌කයේ දීඝවාපිය පුදබිමට නුදුරින් නොරොච්චෝලේ ප්‍රදේශයෙනි. ඒ […]

Read more

සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන කාදිනල් තුමා කියපු කතාව

බොදු බල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමි සහ මැල්කම් කාදිනල් රන්ජිත් පියතුමා අතර හමුවක් අද (14) උදැසන කාදිනල් නිල නිවසේදී සිදු වී තිබේ. මෙහිදී, රට තුල සිදුකෙරෙන වන්ද්‍යාකරණ වැඩ පිළිවෙල සහ ඉරිදා අමතර පංති පැවැත්වීමට විරුද්ධව කාදිනල්වරයා සිදුකල ප්‍රකාශයට ස්තූතිය පලකල ඥානසාර හිමි 2012 වසරේදී මේ පිලිබදව එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කල යෝජනාවලිය සහ රාජ්‍ය නොවන […]

Read more

මුස්තාපාට ඕනේ විදිහට කෑලි කැඩුණු ලංකාවේ සිමා නිර්ණ සිතියම

ලංකාවේ මැතිවරණ ක්‍රමය යළිත් කොට්‌ඨාශ ක්‍රමයට පැවැත්වීමේ එකඟතාවක්‌ පැමිණ ඇත. තමන්ගේ බල ප්‍රදේශය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු සිටිය යුතු බව ජනතාව විසින් කියා සිටින්නට පටන් ගත්තේ සර්ව ජන ඡන්දය ආරම්භ වූ අවස්‌ථාවේ නොව 1980 දශකයෙන් පසුව 1989 දී පළමුවරට සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ මැතිවරණ පවත්වා නියෝජිතයන් පාර්ලිමේන්තුවට සහ පළාත් සභාවට පත් වීමෙන් පසුවය. සමානුපාතික ක්‍රමය යටතේ සමස්‌ත මැතිවරණ කලාපය පුරාවටම තරග […]

Read more

ස්ත්‍රී සුන්නත් කිරීමෙන් මුස්ලිම් කතුන් පිඩාවට – අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට සුදානම්

ළමා අවධියේදී ලිංගික සුන්නත් කිරීම්වලට ලක්වූ ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිසක් නියෝජනය කරන නීතිඥයින් සහ ක්‍රියාකාරීන් පිරිසක් අද(06) දිනයේ අධිකරණ අමාත්‍යවරිය මුණගැසීමට නියමිත බව වාර්තා වෙයි. ඔවුන්ගේ අදාළ නීති රීති තහනම් කරන මෙන් ඉල්ලා සිටින ඔවුන් මේ පිළිබඳව අමාත්‍යවරිය මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි. රටේ ඇතැම් මුස්ලිම් කණ්ඩායම් විසින් භාවිතා කරන ලද මෙම සම්ප්‍රදායට එරෙහිව මතයක් ගොඩ නඟමින් […]

Read more
1 2 3 11