මෛත්‍රී -රනිල්- රිෂාඩ් එකතුව සම්මාන දිනයි. වනාන්තර විනාශයෙන් ලොව ඉහලම තැනට

ස්වීඩනයේ ගෝතන්බර්ග් (Gothanburg Campus -Sweeden) විශ්වවිද්‍යාලයේ සිදුකළ පර්යේෂණයකට අනුව වන විනාශය සිදුකරන රටවල් අතරින් ශ්‍රී ලංකාව ලෝකයේ හතරවැනි ස්ථානයට පත්ව තිඛෙන බව පරිසර ක්‍රියාකාරී වෛද්‍ය ප්‍රසන්න කුරේ සඳහන් කරයි. අද වනවිට ලෝකයේ ගෝලීය උෂ්ණත්වය වැඩිවීමට බලපාන දෙවැනි ප්‍රධානතම සාධකය වන්නේ ලෝකය පුරා සිදුවන දැවැන්ත වනාන්තර විනාශය බවත්, එම විනාශය සිදුකරන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටීම කනගාටුවට කරුණක් බවත් ඔහු […]

Read more

2021 යන්නත් බැ – ජනපතිට 2026 වෙනකම්ම ඉන්න පුළුවන්ලු

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට 2026 දක්වාම ජනාධිපතිවරණයකින් තොරව ධුරයේ රැදී සිටීමට හැකි වනු ඇති බවට නීතීවේදීන් විසින් සංවාදයක් ආරම්භ කර තිබේ. ඔවුනගේ තර්කය වන්නේ 19 ව්‍යවස්ථා සංශෝදනය සම්මත වන්නට පෙර දුන් ධුරයේ දිවුරුම නිසා ඔහුට ජනාධිපති ධුරයේ වසර හයක් රැදී සිටිය හැකි මෙන්ම 19 වන ව්‍යවස්ථා සංශෝථනය පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයකින් සම්මත වීම ධුර කාලය වසර හයකින් නිමා වීමෙන් පසු තවත් […]

Read more

හම්බන්තොට විකුනලා ගත්ත සල්ලි අතුරුදහන් – තාම වෙච්චි දෙයක් නැ

හම්බන්තොට වරාය චීනයට විකුණා ලබා ගත් ඇමරිකානු ඩොලර් මිලියන 292ක් (රුපියල් කෝටි 4500ෆ ක මුදල මේ වන තෙක් ශ‍්‍රි ලංකා මහ බැංකුවේ රජයේ ගිණුමට බැර වී නැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව ගත වූ දින 14ක කාලයක් තුල එම මුදල කවරුන් විසින් කුමන ප‍්‍රයෝජනයක් සදහා යොදා ගත්තේදැයි නොදන්නා නිසා මුල වෙළදපල තුල සැකයක් අවිශ්වාසයක් ඇතිව තිඛෙන […]

Read more

හෙළ උරුමය රිෂාඩ් බදුර්දීන් එක්ක එකට එකතු වෙයි

එක්සත් ජාතික පක්ෂය ජාතික හෙළ උරුමය හා රිෂාර්ඩ් බදියුදීන්ගේ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය මෙවර වවුනියාවේ සියලුම පළාත් පාලන ආයතන සඳහා   එක්ව නාම යෝජනා ලබා දීමට තීරණය කොට තිබේ. ඒ අනුව වවුනියාව නගර සභාව,වවුනියාව දකුණු සිංහල ප්‍රාදේශීය සභාව,වවුනියාව දෙමළ ප්‍රාදේශීය සභාව හා වවුනියාව උතුර (නෙඩුන්කේNi ) යන පළාත් පාලන ආයතන සඳහා ඇප මුදල් තැන්පත් කිරීම සිදු කරණු ලැබීය. ඇති පුජ්‍ය ගංගොඩවිල […]

Read more
1 2 3 50