දළ පුට්ටුවා වෙනුවෙන් තවමත් නොකා නොබී හඬන ගම්මු කියන කතා

බෝසත් ගුණ සහිත මිනිසුන් පිළිබඳව සේම එවන් උතුම් ගුණ සහිත තිරිසන් සතුන් පිළිබඳවද අපට ඉඳහිට අසන්නට ලැබේ. එම තිරිසන් සතුන් අතරින් අලි ඇතුන් ප්‍රමුඛ වන බව අපට අසන්නට දකින්නට ලැඛෙන කරුණුවලින් සනාථ කර ගත හැක. තම වර්ගයාගේ නිදහස උදෙසා සිය කැමැත්තෙන් වෙඩි පහරකට මුහුණ දුන් පනාමුරේ හස්ති රාජයා එවන් බෝසත් ගුණ සපිරි ඇතකු බව ශ්‍රී ලාංකීය ජන විඥානය තුළ තහවුරු […]

Read more

දීඝ ධන්තු හස්තියා කෝ – පරිසරවේදීන් මහජන ඔබේ සහය පතයි

ගල්කිරියාගම ප්‍රදේශයේ විසු දිගදන්තු  නම් වූ  ප්‍රතාපවත් හස්ති රාජයා මේ වන විට කාලයක සිට අතුරුදහන් බවට පරිසරවේදීන් අනතුරු අඟවයි. මෙම ඇතා මිට මාස දෙකක කාලය තුල දුටු අයෙක් ඇත්නම් ගල්කිරියාගම වනජීවී බිට්ටු කාර්යාලයට හෝ පරිසර වෙදී ශෂිකලන රත්වත්ත මහතා ට හෝ දැනුම් දෙන ලෙස ඔත්තුකරුවා අප ඔබෙන් ඉල්ලා සිටිමු . මේ හස්ති රාජයා වසරක කාලය තුල දැක නැති බැවින් ම […]

Read more

දළ පුට්ටුවාගේ සිද්දියේ නම ගැවුණු නාගල හාමුදුරුවෝ අතුරුදහන්

ගල්ගමුව දළ පූට්ටුවාගේ ඇත් දළ ගනුදෙනුව සිදුවූ පොල්පිතිගම නාගල රජමහා විහාරාධිපති හිමියෝ දින කිහිපයක් තිස්සේ එම විහාරස්ථානයෙන් අතුරුදන්වී සිටිති. මාධ්‍යවේදීන්   ඊයේ (5දා) එම විහාරස්ථානයට ගිය අවස්ථාවේදී අනාවරණය වූයේ විහාරාධිපති හිමියන් දින කිහිපයකින් විහාරස්ථානයට වැඩම කර නොමැති බවයි. ඒ පිළිබඳව නාගල විහාරවාසී භික්ෂුන් වහන්සේගෙන් අප කළ විමසීමකදී උන්වහන්සේ පැවැසුවේ දින කිහිපයකට පෙර විහාරාධිපති හිමියන් සති පිරිතක් සඳහා යන බැව් පවසා […]

Read more