ගුරුගොඩ ඔය ව්‍යාපෘතියෙන් දැදිගම කොටවෙහෙරත් සදහටම නැතිවෙයි

හොළොම්ඹුව ගුරුගොඩ ඔය  තෙලිඇල්ල කේන්ද්‍ර කරගනිමින් රජය විසින්  ජලාශයක්‌ ඉදිකිරීමට අයවැයෙන් රුපියල් මිලියන 4900 ක්‌ වෙන් කිරීමක්‌ පිළිබඳව කැළඹීමට පත් එම ප්‍රදේශවාසීහු හොළොම්ඹුව – ඓතිහාසික පත්තිනි දේවාලයේදී පසුගිය 9 දා දේව කන්නලව්වක නිරත වූහ. එය ඉදිකිරීමට නොහැකි වන්න යෑයි ඉල්ලමින් දේව කන්නලව්ව සිදුකළහ. කැලණි ගඟෙන් සිදුවන කොලබ  නාගරික ගංවතුර පාලනය කිරීම ඉලක්‌ක කරගෙන කෙටි කාලීන පියවරක්‌ ලෙස ගලිගමුව සහ වරකාපොල […]

Read more

තෙලි ඇල්ල (හොලොම්බුව) ජලාශයට ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය –

කොලබ ජල ගැලීම් පාලනය සඳහාත් , කුරුණෑගල වැනි වියලි ප්‍රදේශ සඳහා ජලය ලබා දීමේ අරමුණින් යෝජිත ගුරුගොඩ ඔය හරස් කර (තෙලි අල්ල ප්‍රදේශයෙන් ) ඉදිකිරීමට අදහස් කර ඇති ජලාශයට එරෙහිව ප්‍රදේශවාසීන් දැඩි විරෝධතාවයක් දක්වයි. මේ සඳහා ඉකුත් දිනක  දැදිගම රජ  මහා විහාරස්ථානයේදී විරෝධතා රැස්වීමක්  සංවිධානය කර තිබූ අතර ඒ සඳහා හාර දහසකට වැඩි ජනකායක් සහභාගි වී සිටියහ . මෙසේ මෙම ප්‍රදේශවාසීන් […]

Read more

මාවනැල්ල උත්සවයක් අමතමින් ජනපති කියයි

ඇමති කබීර් හෂීම් මහතා ගිය ආත්මයේ පැවිදි වී සිටියේදැයි තමන් නොදන්නේ බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මාවනැල්ලේ පැවති උත්සවයකදී පැවසීය. ඇමති කබීර් මෙරට පැවති ජාත්‍යන්තර වෙසක් උත්සවයේදී හොදම කතාවද කල බව ඔහු කීය ත‍්‍රිපිටකය, ධම්ම පදය, අභිධර්මය ගැන ඇමති කබීර් හෂීම් අමතම උත්සව සභාවලදී හොදින්ම ඇසිය හැකි බවත් ජනාධිපතිවරයා කීවේය. බුද්ධාගම ගැන හොද අවබෝධයක් තිබීම ඔහුට ගැන තමන් ඉතාම සතුටු […]

Read more

විස්මිත එත් සරල පුරාණ තාක්ෂණයක් එළිවෙයි -වියලි කලාපයටම සුදුසුයි

වියළි කලාපීය පානීය ජලයෙහි කිවුල් සහගත ස්වභාවය බැහැර කරමින් පානීය ජලයේ ප්‍රමිතිය ආරක්‍ෂා කර ගැනීමට අවශ්‍ය තාක්‍ෂණයෙන් යුත් ළිඳක් කෑගල්ල – රඹුක්කන මාර්ගයේ බතමුරේ නවගමුව පුරාණ දේවාලය අසලින් හමුවී තිබේ. විශාල ප්‍රමාණයේ මැටි බඳුන් කිහිපයක් ළිඳ තුළට බස්සවා එහි බිත්ති ආවරණය කිරීම තුළින් ජලයේ ගුණාත්මක ප්‍රමිතිය හා සිසිලස ආරක්‍ෂා කර ගැනීමට මෙම ළිඳ භාවිත කර තිබේ. මෙය වට අඩි 5කට […]

Read more