මහින්ද – මෛත්‍රී ජාත්‍යන්තරය සහ අපේ රටේ අභිමානය – අපූරු සංසන්දනයක්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිකම්ම නිකම් සිරිසේන නොවේ. ග්‍රාම නිලධාරි සිරිසේන ද නොවේ . ඒ ශ්‍රී ලංකා ප්‍රජාත්රන්තික සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපතිවරයා වේ. කුමන විවේචන තිබුනත්, එකී ජනපතිවරයා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු අතරින් ඉතාමත් සරල සහ නිහතමානි ජනපතිවරයකු වන බව නොකියාම බැරි කරුණක් බවද සත්‍ය වේ.  මෙම නිහතමානි සරල ජනපතිතුමා මේ රටේ මහපුටුවේ වාඩිවෙන විටත් මේ රට බොහෝ ගැටළු ගණනාවක ගිලි […]

Read more

බයවෙන්න එපා මැතිවරණෙන් රනිල්ගේ අගමැති කම නැති වෙන්නේ නැ ජේවීපිය කියයි

පසුගිය වසර තුන තුළ එක්සත් ජාතික පක්ෂය අනුගමනය කළ ප්‍රතිපත්තියට එකඟ නොවන බවට වන පණිවිඩය මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පාක්ෂිකයන්ට ලබා දිය හැකි බවත් එක්සත් ජාතික පක්ෂයට ජන්දේ දුන්නේ නැහැ කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අගමැතිකමට තට්ටු වෙන්නේ නැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඒ මහනුවර කිරිබත්කුඹුර ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියකට එක්වෙමිනි. එහිදී […]

Read more

විගණකාධිපති කතාවත් වගේ වගක් නැ – විල්පත්තුව ගැන ජනපති තවත් විහිළු සපයයි

මේ දිනවල පුවත්පත්වල විල්පත්තු වන සංහාරය ගැන වාර්තා පළවන බවත් එහි සත්‍යතාවක් ඇත්නම් වහාම ඊට එරෙහිව පියවර ගත යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.පුවත්පත්වල පළවෙන කරුණු අසත්‍යය නම් ඒ වාර්තා නිවැරදි කිරීමටත් පියවර ගත යුතු බව ඒ මහතා පැවසීය. ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ ඊයේ මධ්‍යම පරිසර අධිකාරියේ පැවති ජාතික පරිසර සභාව අමතමිනි. මෙතරම් කාලයක් තිස්සේ රටේ ප්‍රධාන ජනතා […]

Read more

රිය අනතුරකට වරදකරුවකු වී මරණ දඩුවම හිමි තාත්තා ට සමුදුන් දුවණිය

මරණ දඬුවම නියම වූ පුද්ගලයෙකුගේ අවසන් මොහොතේ මොන වගේ හැඟීමක් දැනෙනවාක ඇතිද..? ඒ වගේ හැඟීමක් දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලය පුරා පැතිරෙමින් තිඛෙනවා. මෙම සිද්ධිය වාර්තා වුණේ චීනයෙන්. මෙම මරණ දඩුවම නියම වූ පුද්ගලයාගේ දියණිය අවසන් මොහොතේ දී සිය පියාට ඨදදාඊහැ ලෙස කියා ඔහුට සමුදීම සියළු දෙනාගේ නෙත් කඳුලෙන් තෙත් කරනවා. අවුරුදු 30 ක් වන ලී ෂියුවාන් නම් අයෛකුටයි චීන අධිකරණය විසින් […]

Read more
1 2 3 8