හමුදා අත්අඩංගුවේ තියෙන කොටින්ගේ ආයුධත් ඉල්ලයි – දරුවන් වෙනුවෙන්ලු

යුද්ධයේදී මිය ගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පරිහරණය කළ භාණ්ඩු ඒකරාශී කර උතුරේ දරුවන්ට දැක බලා ගැනීම සඳහා ප්‍රදර්ශනාගාරයක් ඉදිකළ යුතු යැයි යෝජනාවක් උතුරු පළාත් සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය. උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලංගම් මහතා ප්‍රකාශ කළේ මෙම ප්‍රදර්ශනාගාරය පිහිටුවීම සඳහා වන යෝජනාව කඩිනමින් පළාත් සභාවට ඉදිරිපත් කරන බවයි. දෙමළ ජනතාව වෙනුවෙන් ජීවිත පූජාකළ පිරිස පිළිබඳ මතකය ඉදිරි ජනතාවට දැන […]

Read more

සිංහල දෙමල දෙගොල්ලකට එකට ඉන්න බැ – මුලතිව් සිංහලයන් වහා පන්නනු

මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ දෙමළ ධීවරයන් වෙසෙන ප්‍රදේශයක මායාපුර නමින් ගම්මානයක්‌ පිහිටුවා එහි සිංහල වැසියන් පදිංචි කරවීම වහාම නතර කරන මෙන් උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මුලතිව් දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී එස්‌.රවිහරන් මහතා ප්‍රධාන අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ. උතුරු පළාත් සභා සැසිවාරයේදී රවිහරන් මන්ත්‍රීවරයා එය යෝජනාවක්‌ වශයෙන් සභාවට ඉදිරිපත් කොට මාර්තු මස 28 දා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්‌වරන් මහතාට ලිපියක්‌ භාරදෙමින්ද එම ඉල්ලීම […]

Read more

බලෙන් ඇතුල් වූ දෙමල වැසියන්ට ඉරණතිව් දුපතේ අයිතිය- ජාතික ආරක්ෂාව බල්ලට

කිළිනොච්චිය ඉරණතිව් දූපතේ ඉඩම් ඒවා බලෙන් අයිති කර ගැනීම සඳහා දුපතට බලහත්කාරයෙන් ඇතුල් වූ දෙමල වැසියන්ට  ලබා දීමට 15 දා තීරණය කොට තිබේ. නාවික හමුදාපති රියර් අද්මිරාල් එස්‌. එස්‌. රණසිංහ, යළි පදිංචි කිරීමේ අමාත්‍යාංශයේ ලේකම් ආර්. සුරේෂ්, කිළිනොච්චිය දිසාපති සුන්දරම් අරුමේනායගම් යන මහත්වරුන් 15 දා ඉරණතිව් දූපතට ගොස්‌ එහි පැවැති සාකච්ඡාවකදී තීරණය කොට ඇත්තේ වර්ග කිලෝමීටර් හතක්‌ පමණ වන මෙම […]

Read more

LTTE සැමරුම් නවත්වන්න රාජ්‍ය නිලධාරීන්ට අයිතියක් නැ – රජය එය අනුමත කරා

යුද්දයෙන් මිය ගිය උතුරේ පුද්ගලයන් සැමරීම කැබිනට් ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න විසින් අනුමත කර ඇති බව උතුරු පළාත් සභා මන්ත‍්‍රි එම්.කේ. ශිවාජිලිංගම් මහතා පවසයි. ජන සංහාර සතිය ආරම්භ කරමින් ත‍්‍රිකුණාමලයේදී පැවති වැඩසටහනකදී ඔහු මෙම අදහස් පල කර ඇත. රජය විසින්ද අනුමත කර ඇති මෙම සැමරුම් නැවැත්වීමට රජයේ නිලධාරීන්ට අයිතියක් නැතැයිද ඔහු පැවසීය. තමන් සමරන්නේ සාමාන්‍ය ජනතාව බවත් මිය ගිය කොටි […]

Read more
1 2 3 10