බුද්ධගයාවට බෝම්බ ගැසූ රෝහින්ග්‍යා මුස්ලිම් ත්‍රස්ත්‍රවාදීන්ට ඉන්දියාවෙන් දඩුවම්

2013 වසරේ බුද්ධගයාවට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දීය අධිකරණයකින් පුද්ගලයින් 5 දෙනෙකු වරදකරුවන් කෙරිණි. ඉන්දීය විශේෂ අධිකරණය ඔවුන් වරදකරුවන් බව ප්‍රකාශයට පත් කෙරුණේ, ඊට අදාළ නඩු විභාගය අවසන් කරමිනි. වරදකරුවන්ට ලබා දෙන දඬුවම් මොනවා ද යන්න ලබන 31 වන දින අධිකරණය මගින් ප්‍රකාශයට පත් කෙරෙනු ඇති. 2013 වසරේ ජූලි 7 වන දින බුද්ධගයාවට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයින් […]

Read more

දෙවියන් හා විවාහ වී ඒඩ්ස් බෝ කරගත් දෙවදාසියෝ

පාර්වතම්මා දේවදාසියකි. දෙවියන්ටම වෙන් වුණු මෙහෙකාරියකි. ඈ දේවදාසියක්‌ බව ඇඟවෙන්නේ ඇගේ ගෙල වටා බැඳි රතු හා සුදු පබළු මාලයෙනි. යෙල්ලම්මා දෙවඟන වෙනුවෙන් කැප කොට පාර්වතම්මාව දකුණු ඉන්දියාවේ සවුන්දත්ති දෙවොල වෙත භාර දුන්නේ ඇයට වයස අවුරුදු 10 ක්‌ වෙන්නටත් පෙරය. දේවදාසියක්‌ යනු දෙවියන් විවාහ කර දුන් අයෙකි. දෙවියන්ව විවාහ කරගෙන ඇති බැවින් ඇයට මනුෂ්‍යයකු සමඟ විවාහ වෙන්නට බැරිය. පාර්වතම්මා වැඩිවිය පැමිණුනු […]

Read more

ඇඟිලි කපන්නේ දෙමව්පියෝ හෝ සමීප නෑදෑයෙක් – කපලා පුච්චනවා

සැමියා මියයැමෙන් පසුව ඔහු දැවෙන දර සෑයට පැන තමන්ගේ ජීවිතය ඔහු වෙනුවෙන් පූජාකරනු ලබන “සති පූජාව” පිළිබඳව සමාජයේ ආන්දෝලනාත්මක කතා බහ අනාදිමත් කාලයක පටන් ගොඩ නැගී ඇත.සති පූජාවේ ආරම්භය ගොඩ නැගී ඇත්තේ “සාවිත්‍රි නැමැති කාන්තාවක්‌ මුල් කර ගෙනය. ඇය සත්‍යවාන් නැමැති පුරුෂයෙකු සමග ආදරයෙන් බැඳී සිටි අතර ඔහුගේ මරණය ඇයට දරා ගත නොහැකි විය. සත්‍යවාන්ගේ ආත්මය රැගෙන යැමට යමරජු පැමිණි […]

Read more

ඉන්දියානු යකඩ ගැහැණිය – මායාවතී ලක්ෂ ගනනක් සමග බුදු දහමට

කුල පීඩිත දලිත් කුලයේ  ජනතාව සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන පිළිවෙතේ වෙනසක් සිදු නොකෙරන්නේ නම් ඊට විරෝධය පළ කරමින් තමා ඇතුළු සිය පාක්ෂිකයින්  බුදු දහම වැළඳ ගන්නා බවට උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත ආණ්ඩුවේ හිටපු මහ ඇමතිනී මායාවතී පවසයි. බහුජන් සමාජ්‍ පක්ෂයේ (BSP) නායිකාව වන මායාවතී එම අභියෝගය කරන ලද්දේ ‘අසාම්ගර්’ (AZAMGARH) නගරයේ පැවැති මහජන රැළියක් අමතමිනි. ආචාර්ය භීම්රාඕ අම්බෙඩ්කාර් ගිය මග යමින්, […]

Read more