කුකුළු මස් වල ආසනික් – ජපුර සරසවියෙන් අනතුරු අඟවයි

තෝරාගත් කුකුළු මස් වර්ග කීපයක් අලලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යා දෙපාර්තමේන්තුවේ විද්‍යාඥයන් සිදුකළ පර්යේෂණයකදී බ්‍රොයිලර් කුකුළන්ගේ අක්මාවේ (පීකුදුවල) විස ආසනික් සංඝටක ඇති බව අනාවරණය වී තිබේ. බ්‍රොයිලර් කුකුළන් වර්ධනය කිරීම සඳහා හෝර්මෝන, විටමින් සහ ඛනිජ ලවන සහිත ආහාර ලබාදන අතර කුකුළන්ගේ බඩවැල් ආශ්‍රිතව ජීවත්වන කුඩා ජීවීන් මරණයට පත්කිරීම සඳහා ආසනික් අඩංගු සංඝටක ලබාදෙයි. එම සංඝටක කාබනික වශයෙන් කුකුළන්ට ලබාදුන්නද […]

Read more

එක සමාගමකට අණක් දෙන්න බැරි විධායක බලතල මොකටද?

ලෝක දියවැඩියා පා ගමනේදී ජනාධිපති වරයා විසින් මයිලෝ නම් වූ නෙස්ලේ සමගම විසින් නිෂ්පාදිත චොකලට් කිරි පානයක් පිලිබඳ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් නිකුත් කරා. එහි සිනි ප්‍රතිශතය සඟවා අලෙවි කරන බවට ඔහු එම ආයතනයට චෝදනා කරා. නමුත් ප්‍රබල ගැටලුව වන්නේ විධායක බලතල ඇති ඔහු එම ආයතනයට බලපෑම් කිරීමට නොහැකිද යන්නයි. නමුත් මේ වන පසුබිමක ශ්‍රී ලංකාවේ ජනධිපති වරයා විසින් පවා එම ආයතනයේ […]

Read more

කිසිම කෘමි හානියකුත් නැ – ලේසියෙන්ම වවන්නත් පුලුවන්- ලෙඩ ගොඩකට බෙහෙතක්

ලෝකයේ මිල අධික පෙපිනෝ නමැති කොමඩු ගෙඩියකට සමාන විශේෂිත පලතුරු වර්ගය නුවරඑළියේ සරුවට වැවිය හැකි බව ඒ පිළිබඳව ගවේෂණයක නියලුණු නුවරඑළියේ පුද්ගලයන් දෙදෙනෙකු විසින් සොයා ගෙන තිබේ. දැනටමත් මෙම පෙපිනෝ නමැති පලතුරු වර්ගය නුවරඑළියේ බොහෝ නිවාසවල මල් පෝච්චිවල වවා ඇත. නමුත් මෙම පලතුර ලෝකයේ මිල අධික එමෙන්ම ඖෂධීය පලතුරක්‌ බව බොහෝ දෙනකු නොදන්නා බවත් මේ පිළිබඳව විශේෂ ගවේෂණයක නිරත වූ […]

Read more

සමේ පැහැය වැඩිකරගන්න හොඳම පලතුර මෙන්න

ශ්‍රී ලංකාවේ  සෑම ප්‍රදේශයකම පේර ගස්‌ බෝවී සරුව වැඩෙනු ලැබේ. පේර වර්ග හතරකි. බොහෝ දුරට එම බෝවීම සිදුවනුයේ වවුලන් සහ තවත් කුරුලු වර්ග කේන්ද්‍ර කොටගෙනය. එම පක්‍ෂීන් පේර ගසකින් පේර ගෙඩියක්‌ කඩා කා හෝ ඩැහැගෙන හෝ තවත් දෙසකට ගමන් කර එම පේර ගෙඩිය බිම මත පතිත වීමෙන් සහ පේර කෑමෙන් පසු එම සතුන් පැහැරීමෙන් පසු ද පේර ඇට මගින් එය […]

Read more