හිනා නොවී කියවන්න බැරි බුකියේ පළවුණු පට්ටම කතාවක් -මෙතනින්

මළ ගෙයක් ගැන කොල්ලෙක් කියපු ආතල් කතාව මල ගෙවල් යනු ඝර්ම කලාපීය රටවල් වල හැදෙන තාල වර්ගයේ ගෙවල් විශේෂයකි.. ඒවා තාල වර්ගයට අයත් වන්නේ එම ගෙවල් වල වැඩ එක එක තාලයට සිදු වන බැවිනි… මල ගෙයි බිත්ති අතර ඇති වර්ග අඩි ගණන අනුව සහ ගෙදර එකාගේ රස්සාව අනුව ගේ ඇතුලේ එකාට සිදු වී ඇති දෙයද එකිනෙකට ඉඳුරාම වෙනස්ය… ගෙදර එකා […]

Read more

මිනිස්සු එකතු වෙලා ගෙනාපු පෙට් ස්කනරයත් ජනපති / අගමැති ගෙනාවලු

රාජිත සේනාරත්න යනු කිසිදු ලැජ්ජාවක් නොමැතිව කටට එන දෙයක් කියන පුද්ගලයකු ලෙස කවුරුත් හඳුනා ගන්නා අපූරු ඇමති කෙනෙකි. මෙරට ජනතාව තමනට හැකි පමණින් එකතු වී ලබා දුන් (මනුසත් දෙරණ වැඩසටහන මුලිකත්වයෙන් ) මුදලින් මහරගම අපේක්ෂා රෝහලට ගෙන ආ පෙට් ස්කෑනර යන්තරය ඉතා විවාදයට තුඩු දුන් මාතෘකාවක් වුයේ සියලු මුදල් ලැබී තිබියදී පවා , රැගෙන ආ පෙට් ස්කෑනර් යනත්ය අදාළ ගොඩ […]

Read more

ඇමති ජෝන්ට වෙරි වැඩිවී මාධ්‍යවේදීන්ව වටේ යවයි – මාධ්‍ය හමුව කැන්සල්

ඇමති ජෝන් අමරතුංග විසින් අද (19) උදෑසන මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර පසුව එය සවස් කාලය දක්වා දීර්ග කෙරුනේ ඔහුගේ කාර්ය මණ්ඩලයේ පුද්ගලයෙකුගේ විවාහ මංගල උත්සවයක් හේතුවෙනි. කෙසේ වෙතත් විවාහ මංගල උත්සවය අතරතුර හොඳ හැටි සුර් වූ ඇමති ජෝන්ට කෙලින් සිට ගැනීමටවත් නොහැකි වීම හේතුවෙන් මාධ්‍ය හමුව අවලංගු කිරීමට සිදුවී ඇත.

Read more

රැවුල කැපුවොත් මරනවා – ඉස්ලාම් අන්තවාදීන්ගේ වල් බුරූ නීතියක්

කාන්තාවන්ට රුපලාවන්‍ය තහනම් – දඩුවම මරණයයි  වයඹ පකිස්‌ථානයේ ඉස්‌ලාමීය සංවිධානයක්‌ ප්‍රදේශයේ කරනවෑමියන්ට නියෝගයක්‌ කරමින් ඔවුන්ගේ සේවය පතා එන පුරුෂයන්ගේ රැවුල බෑමෙන් වළකින ලෙස දැනුම් දී ඇත.රැවුල වැවීමට අදාළ ඉස්‌ලාමීය ආගමික මූලධර්ම සැලකිල්ලට ගනිමින් තමන් එවැනි ක්‍රියාමාර්ගයක්‌ ගන්නා බව කාටුම්  ඉ නබුවත් ජාත්‍යන්තර ව්‍යාපාරය (IKNM) යනුවෙන් පෙනී සිටින එම සංවිධානය කියා සිටියි. වයඹ පකිස්‌ථානයේ කයිබර් පක්‌තුන්ක්‌වා (Kayibar Pakthunva) ප්‍රාන්තයේ ක්‍රියාත්මක වෙන […]

Read more
1 2 3 4