වැඩකරපු ගෙදරින් කෘර සැලකිලි නිසා ලංකාවට එන්න ආවත් බඩගින්න නිසා මැරිලා

මැද පෙරදිග ගෘහ සේවිකාවක්‌ වශයෙන් රැකියාවක්‌ කළ 30 හැවිරිදි දෙදරු මවකට එහි නිවැසියන් විසින් පහරදී කෲර ලෙස සැලකීමක්‌ හේතුවෙන් ශ්‍රී ලංකාව බලා යැමට ඇයගේ ඥතීන් විසින් එවනු ලැබූ ගුවන් ටිකට්‌ පතේ දිනය වෙනස්‌කර එරට ගෘහමූලිකයන් විසින් ඇයට භාරදීම නිසා ශ්‍රී ලංකාව බලා යන ගුවන් යානයක්‌ පැමිණෙන තුරු ගුවන් තොටුපලේ දින ගණනාවක්‌ රැඳීසිට අවසානයේ ඇය නිරාහාරව මියයැමේ දුක්‌මුසු පුවතක්‌ පිළිබඳව මීගමුව […]

Read more

ඒ නිවසේම තවත් මරණ දෙකක්- සම්පුර්ණ විස්තරය මෙතනින්

පෙම් සබදතාවයක් මුල් කරගනිමින් පෙම්වතියගේ නිවස තුල ගෙල වැළලාගෙන මිය ගිය තරුණයකු පිලිබදව අවිස්සාවෙල්ල, මිරිස්වත්ත ප්‍රදේශයෙන් වාර්තා වනවා. ඊයේ(6) රාත්‍රියේ මෙලෙස මියගොස් තිබුනේ 22 හැවිරිදි වියේ පසුවූ අවිස්සාවේල්ල, කුඩගම ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් වන අතර මොහු 15 හැවිරිදි පාසල් සිසුවියක වන අදාළ තරුණිය සමඟ මීට මාස 03 කට පමණ පෙර මෙම පෙම් සබඳතාව ඇති කරගෙන තිබෙනවා. තරුණයාගේ පාර්ශවයෙන් ඊට විරෝධය පළ […]

Read more

රජරටින් බිහිවෙච්චි ජනාධිපතිගේ කෙරුවාව මැදවච්චියෙන් ඔප්පු වෙලා

“මැදවච්චිය” මැදවච්චිය ලෙස හඳුන්වනවාට වඩා කාලෝචිත නාමය වන්නේ “වකුගඩු පුරය” යන්නයි. ඒ තරමටම මැදවච්චිය ප්‍රදේශයේ ගම්බිම් නෑර ගංවතුර ඕඝයක්‌ සේ වකුගඩු රෝගය ගලාගෙන ගොස්‌ ඇත. මේ වන විට වකුගඩු රෝගී සංඛ්‍යාව පන්දහස ඉක්‌මවා ඇති බවත් මියගිය සංඛ්‍යාව පන්සියය ඉක්‌මවා ඇති බවත් ඉහළ තම්මැන්නාව ලීඩර් ක්‌ලබ් සමාජයේ සභාපති රංගන සෝමදාස මහතා කියයි. කොළඹ ස්‌වර්ණහංස පදනම සහ ඉහළ තම්මැන්නාව “ලීඩර් ක්‌ලබ්” සමාජය […]

Read more

ඇඟිලි කපන්නේ දෙමව්පියෝ හෝ සමීප නෑදෑයෙක් – කපලා පුච්චනවා

සැමියා මියයැමෙන් පසුව ඔහු දැවෙන දර සෑයට පැන තමන්ගේ ජීවිතය ඔහු වෙනුවෙන් පූජාකරනු ලබන “සති පූජාව” පිළිබඳව සමාජයේ ආන්දෝලනාත්මක කතා බහ අනාදිමත් කාලයක පටන් ගොඩ නැගී ඇත.සති පූජාවේ ආරම්භය ගොඩ නැගී ඇත්තේ “සාවිත්‍රි නැමැති කාන්තාවක්‌ මුල් කර ගෙනය. ඇය සත්‍යවාන් නැමැති පුරුෂයෙකු සමග ආදරයෙන් බැඳී සිටි අතර ඔහුගේ මරණය ඇයට දරා ගත නොහැකි විය. සත්‍යවාන්ගේ ආත්මය රැගෙන යැමට යමරජු පැමිණි […]

Read more
1 7 8 9 10 11 12