කුරුමිනියෙකුගෙන් බිම දනගාන පොඩි දරුවා මරණයට – බලාගෙන දරුවන් ගැන

මෙම දරුවා සිය මව සමඟ නිවසේ සාලයේ ඒ මේ අත දණගාමින් සිට ඇති අතර එකවරම දරුවා යමක්‌ කට තුළට ඔබාගන්නා අයුරු දුටු මව එය පිටතට ගැනීමට මහත් පරිශ්‍රමයක්‌ දරා තිබේ. දරුවා ලවා වමනය දැමීමට සැලැස්‌වුව ද කටට දමාගත් කුරුමිණියා පිටතට නොපැමිණි නිසා දෙමාපියන් දරුවා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී දරුවා මියගොස්‌ ඇත. සිය නිවසේ දණගාමින් සිටි මාස දහයක්‌ වයසැති […]

Read more

පිළිස්සුම් තුවාල නිසා දුකෙන් හිටි 15 හැවිරිදි දැරියට එක්දරු පියා කල නරුම වැඩේ

එක්දරු පියකු විසින් 15 හැවිරිදි දැරියක් ඇගේ නිවෙස තුළදී බලහත්කාරයෙන් දූෂණය කොට ගැබිනියක් බවට පත්කොට ඇති පුවතක් රාගල පොලිස් සීමාවෙන් වාර්තා වෙයි. දැරියගේ උදරාබාධයකට ප්‍රතිකාර ගැනීම සඳහා පෙරේදා (2දා) රාගල රෝහලට ගිය පසු වැඩිදුර පරීක්ෂාව සඳහා නුවරඑළිය මහ රෝහලට එවා ඇති අතර එහිදී දැරිය මාස 5ක ගැබිනියක් බව හෙළි වී තිබේ. වතු කම්කරු පවුලක දැරියක් වන ඇය මීට වසරකට ආසන්න […]

Read more

දරු දුක විකුනලා කොටි හිතවාදීන් ගහන පහත් ගේම මෙන්න – අනිවාර්යෙන් බලන්න

පසුගිය දිනක කිලිනොච්චිය ප්‍රදේශයේ දී තම බිරිඳගේ අවමගලය උත්සවයට සහභාගී වූ ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලැබූ සිරකරුවකුගේ පුංචි දියනියක් මව නොමැති නිසා තම පියාත් සමග බන්ධනාගාර ය වෙත යාම සඳහා බන්ධනාගාර බස් රථයට හඬමින් ගොඩ වීමට උත්සහ දැරීමේ සංවේදී සිදුවීමක් පිළිබඳව ඔත්තුකරුවා අපත් සමග සියලු මාධ්‍ය ආයතන මෙන්ම වෙබ් අඩවිඩ වාර්තා කර තිබුනා . මෙම සිදුවීම ඉතා සංවේදී උවහත් අපි […]

Read more

මී කඩන්න ගිහින් වලස්සු එක්ක පොරකන්න වෙලා – බේරගන්න පොලිසියෙනුත්

අදාළ පුද්ගලයා තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ මී පැණි සෙවීමට කැළෑව තුළට ගොස් ඇති අතර, එහිදි වලස් පැටවුන් සමඟ සිටි වලසකුගේ ප්‍රහාරයට ලක් ව ඇති බව පොලීසිය පැවසීය.සිද්ධි ය සම්බන්ධයෙන් තුවාලකරු සමඟ කැළෑවට පිවිසි පුද්ගලයෙකු පැවසූවේ තමන් මී පැණි කැඩීමට ගිය අවස්ථාවේ වලස් පැටවුන් හය දෙනෙකු සමඟ වලස් රංචුවකට හසුවු අතර එහිදි වලස් දෙදෙනෙකු විසින් තම සඟයාට පහරදුන් අතර තමන් සිදුකළ […]

Read more
1 2 3 4 5 12