මල්ලි සැපක් අරගෙනම යන් .. එළිපිට ගැහැණු විකුණන අනුරාධපුර යේ පිමිපියන්ගේ කෙරුවාව!

anuradhapura sex workes

එළිපිට ගැහැණු විකුණන අනුරාධපුර යේ පිමිපියන්ගේ කෙරුවාව! අනුරාධපුරය යනු මෙරට ජනතාව බොහෝ ආදරය කරන එසේම බොහෝ භක්තියෙන් යුතුව සිහි ගන්වන පුරවරයකි. ශ්‍රී ලාංකීය ඉතිහාසයේ නොමැකෙන යුගයක නටබුන් මෙන්ම සජීවී බෞද්ධ අපේ මුදුන් මල්කඩක් වූ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින පුරය වශයෙන් වචනයෙන් පවා ගරුත්වයක් ලබන පුරවරයකි. මෙපුර ශ්‍රී ලංකාවේ අනන්‍ය තාවය වශයෙන්ද අපට හඳුන්වා දිය හැක්කේ පෞරාණික වටිනාකම අතින් […]

Read more

බලා සිටියදී ගඟේ ගිලුණු චෛත්‍ය රාජයාණෝ !

මියන්මාරයේ මධ්‍යම ප්‍රදේශයට ඇඳ හැලෙන මහා වර්ෂාව හේතුවෙන් එරට මහා ගංවතුර තත්වයක් ඇතිවී ඇත. මෙම ගංවතුර තත්වයත් සමග ප්‍රධන ගංගා ඉවුරක 2009 වර්ෂයේදී ඉදි කරන ලද රන් අලෙපිත් දාගැබක් ගංවතුරේ සගේව යන අකාරය දැක්වෙන වීඩියෝවක් එරට මාධ්‍ය විෂින් නිකුත් කර ඇත.  මේ මාසය තුළ ඇතිවූ ගංවතුර උවදුරට ගොදුරු වී දෙදෙනෙකුවත් මරණයට පත්වී ඇති අතර 90,000ක් පමණ ජනතාව අවතැන් වී සිටිති. දාගැබ […]

Read more

විනිසුරු හඬවමින් අවසන් ගමන් යන පොලිස් විරුවා! (වීඩියෝ)

සිය ජීවිතය බේරා ගැනීමට දිවි දුන් පොලිස් නිලධාරියාගේ පශ්චාත් මරණ පරික්ෂණය සිදු වූ අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි යාපනය විනිසුරු මානික්කවාසකර් ඉල්ංචේලියන් මහතා මියගිය පොලිස් නිලධාරියාගේ බිරිඳට ඉදිරියේ වැඳ හඩා වැළපුණේය. මිය ගිය 57 හැවිරිදි පොලිස් සැරයන් ගනේවත්තගේ සරත් හේමචන්ද්‍ර නමති නිලධාරියාගේ බිරිඳ අද(23) උදෑසන පශ්චාත් මරණ පරික්ෂණය සිදු වූ ස්ථානයට පැමිණි අතර එම අවස්ථාවේදී යාපනය  විනිසුරු වරයා එසේ හැඟීම්බර විය. […]

Read more

රණවිරුවන් බුකියේ අඬන උන් මහපොළවේ කෝ!

මෙය අපගේ මුහුණු පොත් පිටුවත් සමග සම්බන්ධතාවය තබා ගත දැනටත් සේවයේ දී සිටින යුධ හමුදා සෙබළකු විසින් අප වෙත යොමු කරන ලද ලිපියකි.කිසිදු සංස්කරණයකින් තොරව මෙය ඔබ වෙත ඉදිරිපත් කිරීමට සිතුවේ මෙම සෙබලා වසර 09කට වැඩි කාලයක යුධමය අත්දැකීම් ලබා දැනට තුවාල ලබා සිටින, මෙම සෙබලාගේ වචනයන්හි ඇති අව්‍යාජ භාවය නිසයි. මචන් මට හුගක් කාලෙක ඉඳලා මෙහෙම අදහසක් කියන්න හිතුනා. […]

Read more
1 10 11 12