හොරණ සපත්තු කම්හලේ රසායන වලට වැටී සේවකයෝ 5ක් මියයයි

හොරණ බැල්ලපිටිය සපත්තු කර්මාන්තශාලවක රසායනික ද්‍රව්‍ය අඩංගු වළකට වැටී මෙන් එහි සේවකයින් පස් දෙනකු මේ වන විට මිට ගොස් ඇතැයි පොලීසිය පවසයි. තවත් පුද්ගලයින් කිහිප දෙනකු අසාධ්‍ය තත්ත්වයෙන් හොරණ මුලීක රෝහලට ඇතුළු කර ඇති අතර පුද්ගලයින් 12 දෙනකු හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් රෝහල්ගත කර ඇතැයි හොරණ මුලික රෝහලේ වෛද්‍ය අධිකාරී තමර කළුබෝවිල මහතා පැවසීය. සපත්තු කර්මාන්ත ශාලාවේ හදිසියේ සිදු වු පිපිරිිමකින් […]

Read more

අට දෙනෙක් අට හැවිරිදි දැරිය සමුහ දුෂණය කරලා -හිස ගලකින් තලලා

ඉන්දීය පාලිත කාශ්මීරයේ දී අට හැවිරිදි දැරියක් කෘර ලෙස සමූහ දූෂණයට ලක් කර මරා දැමීම ඉන්දියාව පුරා වැසියන්ගේ දැඩි කෝපයට හේතු වී තිබේ.මුස්ලිම් එඬේර ජනකොටසකට අයත් අට හැවිරිදි අසීෆා බානෝ (Asifa Bano) ගේ මළසිරුර පසුගිය ජනවාරි මස කතුවා නගරය අසල කැලෑවක තිබී හමුවිය. එහෙත් ඇය දූෂණය කර මරා දැමීම මේ සතියේ ප්‍රධාන පුවතක් බවට පත්වූයේ ඇය ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට […]

Read more

කුරුමිනියෙකුගෙන් බිම දනගාන පොඩි දරුවා මරණයට – බලාගෙන දරුවන් ගැන

මෙම දරුවා සිය මව සමඟ නිවසේ සාලයේ ඒ මේ අත දණගාමින් සිට ඇති අතර එකවරම දරුවා යමක්‌ කට තුළට ඔබාගන්නා අයුරු දුටු මව එය පිටතට ගැනීමට මහත් පරිශ්‍රමයක්‌ දරා තිබේ. දරුවා ලවා වමනය දැමීමට සැලැස්‌වුව ද කටට දමාගත් කුරුමිණියා පිටතට නොපැමිණි නිසා දෙමාපියන් දරුවා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී දරුවා මියගොස්‌ ඇත. සිය නිවසේ දණගාමින් සිටි මාස දහයක්‌ වයසැති […]

Read more

පිළිස්සුම් තුවාල නිසා දුකෙන් හිටි 15 හැවිරිදි දැරියට එක්දරු පියා කල නරුම වැඩේ

එක්දරු පියකු විසින් 15 හැවිරිදි දැරියක් ඇගේ නිවෙස තුළදී බලහත්කාරයෙන් දූෂණය කොට ගැබිනියක් බවට පත්කොට ඇති පුවතක් රාගල පොලිස් සීමාවෙන් වාර්තා වෙයි. දැරියගේ උදරාබාධයකට ප්‍රතිකාර ගැනීම සඳහා පෙරේදා (2දා) රාගල රෝහලට ගිය පසු වැඩිදුර පරීක්ෂාව සඳහා නුවරඑළිය මහ රෝහලට එවා ඇති අතර එහිදී දැරිය මාස 5ක ගැබිනියක් බව හෙළි වී තිබේ. වතු කම්කරු පවුලක දැරියක් වන ඇය මීට වසරකට ආසන්න […]

Read more
1 2 3 11