විස්මිත එත් සරල පුරාණ තාක්ෂණයක් එළිවෙයි -වියලි කලාපයටම සුදුසුයි

වියළි කලාපීය පානීය ජලයෙහි කිවුල් සහගත ස්වභාවය බැහැර කරමින් පානීය ජලයේ ප්‍රමිතිය ආරක්‍ෂා කර ගැනීමට අවශ්‍ය තාක්‍ෂණයෙන් යුත් ළිඳක් කෑගල්ල – රඹුක්කන මාර්ගයේ බතමුරේ නවගමුව පුරාණ දේවාලය අසලින් හමුවී තිබේ. විශාල ප්‍රමාණයේ මැටි බඳුන් කිහිපයක් ළිඳ තුළට බස්සවා එහි බිත්ති ආවරණය කිරීම තුළින් ජලයේ ගුණාත්මක ප්‍රමිතිය හා සිසිලස ආරක්‍ෂා කර ගැනීමට මෙම ළිඳ භාවිත කර තිබේ. මෙය වට අඩි 5කට […]

Read more

විශ්ව විද්‍යාල කොමිසන් සභාව යටතට – දැන් තවත් වෛද්‍ය පිටයක්

මාලබේ ‘සයිටම්‘ පෞද්ගලික වෛද්‍ය පීඨය අහෝසි කිරීමටත්, ඒ වෙනුවට ලාභ නොලබන නව ආයතනයක් බිහි කර දැනට අධ්‍යාපනය ලබන සුදුසුකම් සහිත සිසුන් එයට අනුයුක්ත කිරීමටත් රජය තීරණය කර තිබේ.රජය මෙම තීරණය ගෙන ඇත්තේ සයිටම් ප්‍රශ්නයට විසඳුම් ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබූ කමිටුවේ යෝජනා සැලකිල්ලට ගනිමිනි.එම යෝජනා අනුව වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා හිමිකාරීත්වය දරන ලාභ පදනම් කරගත් ආයතනය අහෝසි කෙරෙන අතර […]

Read more

මාස කිහිපයක් තුල 5000 කට වඩා අත් අඩංගුවේ

ජනාධිපතිතුමාගේ අනුමැතිය හා ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් මත යුද්ධ හමුදාධිපතිතුමා විසින් නිවාඩු නොලබා සේවයට නොපැමිණ සිටින යුද්ධ හමුදා සාමාජිකයින්ට නිත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර ඇත. යුද්ධ හමුදා පිරිස් පාලන අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදත් පෙරේරා, යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් සහ මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න, යුද්ධ හමුදා වීනයාරක්ෂාධිපති බ්‍රිගේඩියර් ඩී.කේ.ජි.ඩී. සිරිසේන, වැටුප් හා ලේඛණ […]

Read more

දින 123 කට පෙර මියගිය කාන්තාවකගේ දේහයෙන් නිවුන් දරු උපතක්!

මොළය මිය ගිය මවක් දින 123කට පසු නිවුන් දරුවන් බිහිකිරීමේ විශ්මිත පුවතක් බ්‍රසීලයෙන් වාර්තා වේ. මොළයේ ලේ නහරයක් පිපිරීම නිසා රෝහල්ගත කල ෆ්‍රැන්ක්ලින් ද සිල්වා සැම්පොලී පාදිල්හා (Frankielen da Silva Zampoli Padilha) නම් 21 හැවිරිදි කාන්තාව ඒ වන විට  සති 9ක ගැබිණියක්ව සිටියාය. මොළය මියගිය මැය කෘත්‍රිම ශ්වසන ආධාරක මගින් දිවි ගෙවද්දී ඇගේ කුස තුළ නිවුන් දරුවන් නිරෝගිව වැඩෙන බව […]

Read more
1 3 4 5