එක සමාගමකට අණක් දෙන්න බැරි විධායක බලතල මොකටද?

ලෝක දියවැඩියා පා ගමනේදී ජනාධිපති වරයා විසින් මයිලෝ නම් වූ නෙස්ලේ සමගම විසින් නිෂ්පාදිත චොකලට් කිරි පානයක් පිලිබඳ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් නිකුත් කරා. එහි සිනි ප්‍රතිශතය සඟවා අලෙවි කරන බවට ඔහු එම ආයතනයට චෝදනා කරා. නමුත් ප්‍රබල ගැටලුව වන්නේ විධායක බලතල ඇති ඔහු එම ආයතනයට බලපෑම් කිරීමට නොහැකිද යන්නයි. නමුත් මේ වන පසුබිමක ශ්‍රී ලංකාවේ ජනධිපති වරයා විසින් පවා එම ආයතනයේ […]

Read more

ඔන්න ඔක්කොම ප්‍රශ්න ඉවරකරලා මේ කොන්ඩම් මැෂින් ප්‍රශ්නෙත් ඉවර කරා

කොන්ඩම් මැෂින්  කොලබදී  උපත් පාලන කොපු පහසුවෙන් ලබා ගැනීමට හැකි යන්ත්‍ර ශ්‍රී ලංකාවේ සවි කිරීම මේ වනවිට ආරම්භ කර තිබේ. එහි පළමු පියවර වශයෙන් කොළඹ බුලර්ස් පටුමග අසළ මෙම යන්ත්‍රයක් සවිකර ඇති අතර ඉදිරියේදී තවත් ස්ථාන රැසක එම යන්ත්‍ර සවි කිරීමට නියමිතය. තමන්ගේ දුරකථන අංකය ඇතුළත් කිරීමෙන් පසුව එම අංකයට ලැඛෙන ඡෂභ අංකය යන්ත්‍රයට ඇතුළත් කිරීමෙන් මෙම යන්ත්‍රය මඟින් උපත් […]

Read more

අරක්කු සිගරට් භාවිතා කරනවනම් තෑගි දෙන වැඩක් – බියර් මිල අඩු කරාටත් හපන් වැඩක් ?

මත්පැන් හා මත්ද්‍රවය භාවිතා කරන්නන් දිරි ගැන්වීම සඳහා නව තෑගී ලබා දීමේ වැඩසටහනක් පිළිබඳව අපට තොරතුරු වාර්තා වෙනවා. මේ ඒ පිළිබඳව දක්වා තිබු දැන්වීමක් . මෙය කියවන්නට ආ ඔබ අපට දෝශාරෝපනය කරන්නට එපා. ඔබත් මේ පොස්ට් එක ෂෙයාර් කරන්න. කෙසේ හෝ රජයක් විසින් මෙලෙස බියර් මිල අඩු කිරීම වැනි ද කරමින් මත්ද්‍රවය භාවිතාව දිරි ගන්වද්දී මෙලෙස හෝ දැනුවත් කිරීමක් කිරීම […]

Read more

ශ්‍රී සද්ධර්මයේ බලයෙන් කරන විස්මිත මෙහෙවර – කියවලා ෂෙයාර් කරන්න

සද්ධර්මයේ බලයෙන් සහ අනුහසින් විස්‌මිත අනාවැකි පැවසීමේ හැකියාව දුරාතීතයේ පටන් පැවත එන්නකි. දියුණු චිත්ත ශක්‌තියක්‌ සහිත පුද්ගලයන්ට පමණක්‌ සිදුකළ හැකි මෙම විස්‌මිත ක්‍රියාවේ වර්තමාන කියවීමක්‌ දකුණුලක ගාල්ල ඉමදුව ප්‍රදේශයෙන් වාර්තා වේ. පහත සඳහන් වන්නේ නවීන තාක්‍ෂණයට පවා නිවැරැදිව කිව නොහැකි මවු කුස වැඩෙන කලලය ~දුව~ ද ~පුතා~ ද යනුවෙන් නිවැරැදිව පැවසීමට සමත් විස්‌මිත මිනිසකුගේ කතාවකි. ඉමදූව දීගොඩ පදිංචි සමරවීර ආරච්චිගේ […]

Read more
1 2 3 4 5