මැදපෙරදිග වැඩට යනකොට උපත් පාලනය අනිවාර්යයි – සත්‍ය කතාව මෙන්න

මෙරට කාන්තාවන් මැදපෙරදිග කලාපයේ රැකියා සඳහා පිටත්වීමට ප්‍රථම සමහර විදේශ රැකියා ආයතන මගින් උපත් පාලන එන්නත් ලබා ගැනීම අනිවාර්ය කර අති බවට පුවත් පලවෙනවා. ගෘහ සේවය සඳහා විදේශගතවන කාන්තාවන් සඳහා මෙලෙස උපත් පාලන එන්නත් කිරීම හරහා එම කාන්තාවන් මැදපෙරදිගට ගෙන්වා ගනු ලබන්නේ කුමක් සඳහාද යන්න අපිලිබ්න්දව පැහැදිලි වැටහීමක් ලබා ගත හැකි වනවා. මන්දයත් මේ ගෘහ සේවිකා කාන්තාවන් සමග එම අයවලුන්ගේ […]

Read more

කුරුමිනියෙකුගෙන් බිම දනගාන පොඩි දරුවා මරණයට – බලාගෙන දරුවන් ගැන

මෙම දරුවා සිය මව සමඟ නිවසේ සාලයේ ඒ මේ අත දණගාමින් සිට ඇති අතර එකවරම දරුවා යමක්‌ කට තුළට ඔබාගන්නා අයුරු දුටු මව එය පිටතට ගැනීමට මහත් පරිශ්‍රමයක්‌ දරා තිබේ. දරුවා ලවා වමනය දැමීමට සැලැස්‌වුව ද කටට දමාගත් කුරුමිණියා පිටතට නොපැමිණි නිසා දෙමාපියන් දරුවා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී දරුවා මියගොස්‌ ඇත. සිය නිවසේ දණගාමින් සිටි මාස දහයක්‌ වයසැති […]

Read more

මිනිස්සු එකතු වෙලා ගෙනාපු පෙට් ස්කනරයත් ජනපති / අගමැති ගෙනාවලු

රාජිත සේනාරත්න යනු කිසිදු ලැජ්ජාවක් නොමැතිව කටට එන දෙයක් කියන පුද්ගලයකු ලෙස කවුරුත් හඳුනා ගන්නා අපූරු ඇමති කෙනෙකි. මෙරට ජනතාව තමනට හැකි පමණින් එකතු වී ලබා දුන් (මනුසත් දෙරණ වැඩසටහන මුලිකත්වයෙන් ) මුදලින් මහරගම අපේක්ෂා රෝහලට ගෙන ආ පෙට් ස්කෑනර යන්තරය ඉතා විවාදයට තුඩු දුන් මාතෘකාවක් වුයේ සියලු මුදල් ලැබී තිබියදී පවා , රැගෙන ආ පෙට් ස්කෑනර් යනත්ය අදාළ ගොඩ […]

Read more

ඒඩ්ස් වලට පිලියමක් ලංකාවේ සිසුවෙක්ගෙන් – එරටට එන්න බ්‍රිතාන්‍ය අගමැතිගෙන් අරාධනා

අපට ජීවිතයක් ලැබී තිඛෙන්නේ දිනන්නටයි. එසේ නොමැතිව පරාජයන් හමුවේ පසුබසින්නට නොවේ. ගොඩක් මිනිසුන් තමන්ට ලැබී ඇති ජීවිතය සම්පූර්ණයෙන්ම දිය කර හරින්නේ තමන්ගේ පෞද්ගලික අරමුණු, අවශ්‍යතාවන් ඉටු කර ගැනීමට පමණයි. ඒ අතර එකී සාමාන්‍ය මිනිසුන්ගේ සිතීමේ පරිමාවෙන් එපිටට ගොස් සාමූහික අරමුණක් වෙනුවෙන්, මානව සංහතිය වඩා සුවදායී තත්ත්වයකට පත් කරලීම වෙනුවෙන් සිය ජීවිතය කැප කරන විරල මිනිසුන් ද මෙලොව ජීවත් වේ. ඔවුන් […]

Read more
1 2 3 5