2020 ජනපතිවරණයට මම ඉල්ලනවා – ගෝඨාභය රාජපක්ෂ ස්ථිර කරයි

මීලග ජනාධිපතිවරණය සදහා අපේක්‍ෂකයෙක් ලෙස තරග කිරීමට තමන් සූදානම් බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා සදහන් කරයි නමුත් ඒ සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තීරණය කල යුතු බවද ඒ මහතා සදහන් කරයි. ඒසේ වුවහොත් බැසිල් රාජපක්‍ෂ මහතාද තමනට උදවු කරනු ඇතැයිද ඔහු පවසයි. නෙත් ගුවන් විදුලිය හා පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කලේය. මහින්ද රාජපක්ෂ […]

Read more

මුස්ලිම් තුන්දෙනා ගස් බඳියි – හැමදාම පොලිසියට කිවුවට වැඩක් නැතිලු

වයස අවුරුදු 17ක හිංදු දැරිවියකට අතවර කිරීම සඳහා උත්සහ දැරූ මුස්ලිම් තරුණයන් තුන් දෙනෙකුට අක්කරේපත්තු, ආලයඩිවේම්බු ප්‍රදේශයේ ජනතාව අද (25) පහර දී ඇත. පහරකෑ මුස්ලිම් ජාතිකයන් තිදෙනෙකුගෙන් දෙදෙනෙක් දිවගොස් සැගවී ඇති අතර, එක් පුද්ගලයෙකු විදුලි කනුවකට තබා බැද පොලිසියට බාරදී ඇත. මෙම මුස්ලිම් ජාතිකයන් ප්‍රදේශයේ අහිංසක හිංදු පාසල් සිසුවියන්ට නිතර හිරිහැර කරන බවත් කිහිප වතාවක් පොලිස් හදිස්සි ඇමතුම් අංකයටත් ප්‍රදේශයේ […]

Read more

මමත් ඉතාම කැමතියි – ඩිලාන් පෙරේරා කියයි – වීඩියෝ සහිතයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් මීලග ජනාධිපතිවරණයේදී ඒකාබද්ද විපක්‍ෂ පොදු සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස තමන් නම් කරවි යයි තමනට සිතුනු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි. පැවති සාකච්චාවේදී හිටපු ජනාධිපතිවරයා විසින් තමනට දැක්වූ ප‍්‍රතිචාරය අනුව එසේ සිතුන බවත් යම් හෙයකින් තමන් ජනාධිපති අපේක්‍ෂකයා ලෙස නම් කලොත් තරග කිරීමට තමන්ද සූදානම් යයිද ඔහු සදහන් කරයි. ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රිලනිප […]

Read more

වැඩේ මාට්ටු උනාට පස්සේ වැඩ නවත්වපු විජිතපුර මර්වින් බොරුවට රඟපු හැටි

නිවාස ව්‍යාපෘතියක් සදහා නිවාස සංවර්ධන අධිකරිය විසින් ඉපලෝගම බැලුම්ගල ප‍්‍රදේශයේ පුරාවිද්‍යා භූමියක් ඩෝසර් කර තබන ලද මුල්ගල හිටපු ඇමති මර්වින් සිල්වා මහතා විසින් ඊයේ දිනයේදී එහි ගොස් ගලවා විසු කරනු ලැබීය. මීට වගකිව යුත්තන්ට වහා නීතිය ක්‍රියාත්මක කළයුතු බවද කී ඔහු විෂය බාර ඇමතිටද වගකීමෙන් මිදෙන්නට නොහැකි බවද කීය. ඇමතිවරයාට ඇදුම් ඇන්දවිය යුතු යයිද මර්වින් සිල්වා මහතා එහිදී යෝජනා කලේය.

Read more
1 2 3 9