ලොව උසම ගොඩනැගිල්ලටත් වඩා ලොකු උල්කාවක් පෘතුවියට – නාසා අනතුරු අඟවයි

ලෝක විනාශය ගැන කාලෙන් කාලෙට එක එක කතා එළියට එනවා..නැවතත් ප්‍රථීවියට එන ලොකු අනතුරක් ගැන නාසා ආයතනයෙන් අනතුරු ඇඟවීමක් සිදුකරලා. ටොන් 9 ක් බර දැවැන්ත උල්කාවක් එනවා කියලා නාසා ආයතනය කියනවා.මේ දැවැන්ත උල්කාව නම් කරලා තියෙන්නේ ර්‍ඛෙන්නු” කියලා. මේ ර්‍ණඛෙන්නු” වායුගෝලයට ඇතුල් වුණොත් ගොඩනැගිලි පවා විනාශ වෙලා විශාල ව්‍යසනයක් වෙනවා කියලයි නාසා ආයතනය කියන්නේ.ම් හෙයකින් මේ උල්කාව ප්‍රථිවිය දෙසට ආවොත් […]

Read more

ලංකාවේ පේක්ෂකයෝ බන්ගලියන්ට විරුද්ධ උන එක ලොකු වැරැද්දක් – විමල් කියයි

ඉන්දීය කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති නිදහස් කුසලාන අවසන් තරගයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩා ලෝලීන් ඉන්දීය පිල වෙනුවෙන් ජය පැන් පෙවීම සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ මහතා දරන්නේ විවේචනාත්මක අදහසකි. බංග්ලාදේශ කණ්ඩායමේ කිහිප දෙනෙකු නොමනා ලෙස කටයුතු කලත් එටත් ලෙස ඔවුන් ශ‍්‍රි ලංකාවට දේශපාලන හෝ ආර්ථික මැදිහත්වීම් නොකරන බව ඔහු පෙන්වා දෙයි. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නැගු ජයඝෝෂා එට්කා […]

Read more

ජිනීවා කොටි හිතවාදීන් මෙවරත් අමාරුවේ – නාලක ගොඩහේවා සිංහ නාද කරයි

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37වන සැසිවාරයේ සමාන්තර සැසි දෙකක් මාර්තු 19 දා ජිනීවාහීදි පැවැත්වූනි. ඒවා සංවිධානය කොට තිබුනේ පිලිවෙලින් ගෝලීය දෙමල සංසදය හා ශ්‍රී ලාංකීය ගෝලීය සංසදය විසිනුයි. මෙම සමාන්තර සැසිවාර වල මූලික අරමුණ වන්නේ සංහිදියාව සම්බන්ධයෙන් ලංකාවේ පවතින වර්ථ්මාන තත්වය පිලිබඳ අන්තර්ජාතික ප්‍රජාව දැනුවත් කිරිමයි. වසර ගනනාවක් පුරා ජිනීවා මානව හිමිකම් කවුන්සිය තුල තම ආධිපත්‍යය පතුරවාගෙන අන්තර්ජාතික ප්‍රජාව […]

Read more

මී කඩන්න ගිහින් වලස්සු එක්ක පොරකන්න වෙලා – බේරගන්න පොලිසියෙනුත්

අදාළ පුද්ගලයා තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ මී පැණි සෙවීමට කැළෑව තුළට ගොස් ඇති අතර, එහිදි වලස් පැටවුන් සමඟ සිටි වලසකුගේ ප්‍රහාරයට ලක් ව ඇති බව පොලීසිය පැවසීය.සිද්ධි ය සම්බන්ධයෙන් තුවාලකරු සමඟ කැළෑවට පිවිසි පුද්ගලයෙකු පැවසූවේ තමන් මී පැණි කැඩීමට ගිය අවස්ථාවේ වලස් පැටවුන් හය දෙනෙකු සමඟ වලස් රංචුවකට හසුවු අතර එහිදි වලස් දෙදෙනෙකු විසින් තම සඟයාට පහරදුන් අතර තමන් සිදුකළ […]

Read more
1 2 3 4 5 27