අහුවෙන්න එපා ෆේස්බුක් එකෙන් අමුතු ආගම් ප්‍රචාරයේ! ඔබටත් මේ පණිවිඩය ආවද?

විවිධ නිකායන් වල ප්‍රචාරනයන්ට අහු වෙන්න එපා! ඔයාත් අනිවාර්යෙන් මේක දැකලා තියෙනවා කරුණා කරලා මේක කියවන්න. විහිලුවක් නෙවෙයි. ඔබ යම්කිසි අරගලයක සිටිනවා දෙවියන්වහන්සේ දැක තිබෙනවා. දෙවියන්වහන්සේ කියනවා දැන් හැමදෙයක්ම ඉවරයි කියලා. උන්වහන්සේගේ ආශිර්වාදය ඔබගේ ගමනට ලබා දෙනවා. ඔබ දෙවියන්වහන්සේව විශ්වාස කරනවා නම් මේ මැසේජ් එක යවන්න. කරුණාකරලා මේක නොසලකා හරින්න එපා. ඔබ පරික්ෂාවට ලක් වී ඉවරයි. අද රාත්‍රියේදී දෙවියෝ ඔබේ […]

Read more

අවුරුදු 1000ක් පරණ බෞද්ධ භික්ෂු දේහයක් හමුවෙයි!

නිරෝගී අස්ථි කොටස් සහ සම්පූර්ණ මොළය යහපත් තත්ත්වයේ පවතින වසර 1000 ක් පමණ පැරැණි මමියක් බවට පත්වූ රන් ආලේපිත බෞද්ධ භික්‍ෂුවකගේ සිරුරක් චීනයෙන් හමුවී තිබේ.  සී.ටී.ස්කෑන් වාර්තා වලින් වෛද්‍යවරු පෙන්වා දී තිබෙන්නේ නිරෝගී අස්ථි කොටස් සහ මොළය යහපත් මට්ටමේ පවතින බවයි. උතුරුදිග චීනයේ හේබී ප‍්‍රාන්තයේ උවාන් හි ඩින්ගුයි විහාරයේ දී සිදුකළ පරීක්‍ෂණ වලින් ඒ බව සනාථ වී තිබේ. මාස්ටර් සී […]

Read more
1 19 20 21 22 23