තව දශක දෙකකින් ඩීසල් හා පෙට්‍රල් විකිණිම තහනම්

වර්ෂ 2040 වනවිට ඩීසල් හා පෙට්‍රල් වලින් ධාවනය වන සියලුම වාහන විකිණීම තහනම් කිරීමට නියමිත බව ප්‍රංශ රජය පවසයි. පැරිස් කාළගුණික සම්මුතියට අනුකූලව මෙම පියවර ගෙන ඇත.   ප්‍රංශයේ පරිසර අමාත්‍යවරයා පවසන්නේ 2050 වර්ෂය වනවිට කාබන් මුක්ත කළාපයක් බවට පත් කිරීමට සැලසුම් කර ඇති බවයි. කෙසේ වුවද මේ වනවිට ප්‍රංශ වෙළඳපොලේ ඇත්තේ දෙමුහුන් (හයිබ්‍රිඩ්) මෝටර් රථ සියයට 3.5ක් ද සම්පූර්ණයෙන්ම […]

Read more

අවුරුදු 1000ක් පරණ බෞද්ධ භික්ෂු දේහයක් හමුවෙයි!

නිරෝගී අස්ථි කොටස් සහ සම්පූර්ණ මොළය යහපත් තත්ත්වයේ පවතින වසර 1000 ක් පමණ පැරැණි මමියක් බවට පත්වූ රන් ආලේපිත බෞද්ධ භික්‍ෂුවකගේ සිරුරක් චීනයෙන් හමුවී තිබේ.  සී.ටී.ස්කෑන් වාර්තා වලින් වෛද්‍යවරු පෙන්වා දී තිබෙන්නේ නිරෝගී අස්ථි කොටස් සහ මොළය යහපත් මට්ටමේ පවතින බවයි. උතුරුදිග චීනයේ හේබී ප‍්‍රාන්තයේ උවාන් හි ඩින්ගුයි විහාරයේ දී සිදුකළ පරීක්‍ෂණ වලින් ඒ බව සනාථ වී තිබේ. මාස්ටර් සී […]

Read more

ෆෝන් එක ලඟ තියා ගන්න එපා කිවුවට හමුදා සෙබලා උසස් නිලධාරියාට වෙඩි තබා මරා දමයි.

ඉන්දු කාශ්මීරයේ තරුණ සොල්දාදුවෙක් ජංගම දුරකතනයක් මුල්කර ගත් ආරාවුලක් දුරදිග යාමෙන් සිය අණදෙන නිලධාරියාට වෙඩිතබා මරා දමා ඇත. ඉන්දියානු යුද හමුදාව කාශ්මීරයේ සිදු වූ එම වෙඩි තැබීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු හෙළිදරව් නොකරන නමුත්, එය ජංගම දුරකතනයක් මුල්කර ගත් විවාදයක් නිසා සිදුවූවක් බව කනිෂ්ඨ යුද නිලධාරීහු මාධ්‍යට  ප්‍රකාශ කළහ. සොල්දාදුවා ළඟ සිට සිදුකර ඇති වෙඩි තැබීමෙන් මරණයට පත්ව ඇත්තේ මේජර් ෂිකාර් […]

Read more

ISIS 75 කට වැඩි පිරිසක් ලංකාවෙත් වැඩ. ඉන්දීය බුද්ධි අංශ තහවුරු කරයි!

ශ්‍රී ලාංකික මුස්‌ලිම්වරුන් සිව් දෙනකු පමණ දැනට සිරියාවට ගොස්‌ අයිඑස් ත්‍රස්‌තවාදීන්ට එක්‌ව ඉස්‌ලාම් රාජ්‍ය ත්‍රස්‌තවාදය වෙනුවෙන් සටන් වදින බව ඉන්දීය බුද්ධි අංශ හෙළිකරගෙන තිබේ. මෙම ත්‍රස්ථවාදීන් සිවුදෙනා සමග සෘජු සබඳතා පවත්වන තවත් පුද්ගලයන් හැත්තෑපස්‌ දෙනකු පමණ දැනට ශ්‍රී ලංකාව තුළ සිටින බවද ඔහුන් තහවුරු කර ගනිමින් සිටි. ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් අයිඑස්‌ ත්‍රස්‌තවාදයට සහයෝගය දුන් ශ්‍රී ලාංකිකයකු සම්බන්ධයෙන් සිදුකළ පු ළුල් […]

Read more
1 6 7 8