සිංහල බල්ලෝ සිංහල මිනීමරුවෝ කියමින් දෙමල ඩයස්පෝරාව ඩෙගා නටයි

නීවා මානව හිමිකම් සැසිවාරයට සමගාමීව පැවති උප කමිටු රැස්වීමකදී එල්ටීටීඊ සංවිධානයේ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්නයක් මත දෙමළ ඩයස්පෝරාව ඇතුළු දෙමළ නියෝජිතයින් හා ශ්‍රීලංකාවේ නියෝජිතයින් පිරිසක් අතර උණුසුම්කාරී තත්වයක් හටගෙන තිබේ.ශ්‍රීලංකාව වෙනුවෙන් පෙනී සිටි රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා කොටි සංවිධානය විසින් සිදුකර ඇති මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක සභාපතිවරයෙකු වන පෝල් නියුමන් මහතාට නගන […]

Read more

ශ්‍රී ලාංකික මුස්ලිම් අලුතෙන් බුර්කාව හොයද්දි සවුදිය බුර්කාව එපා කියයි

තම රටේ කාන්තාවන්ට හිජාබය හෝ බුර්කාව පැළඳිම අවශ්‍යම නොවන බවත්, ඉස්ලාමීය භක්තිය සඳහා සංකේතවත් වන යහපත් සහ ගෞරවණිය ඇඳුමක් ඇදීම පමණක් ප්‍රමාණවත් යැයි සෞදී අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු පවසනවා.මොහොමඩ් බින් සල්මාන් බලයට පැමි”මත් සමගම සෞදියේ ස්ත්‍රී අයිතීන් පුළුල් වී තිඛෙන අතර කාන්තාවන්ට රියදුරු බලපත්‍ර ලබාදීම, කාන්තාවන්ට මෝටර් රථ ධාවන තරඟ සඳහා සහභාගී වීමටද මේ වනවිට ඉඩ සැලසී […]

Read more

ලොව උසම ගොඩනැගිල්ලටත් වඩා ලොකු උල්කාවක් පෘතුවියට – නාසා අනතුරු අඟවයි

ලෝක විනාශය ගැන කාලෙන් කාලෙට එක එක කතා එළියට එනවා..නැවතත් ප්‍රථීවියට එන ලොකු අනතුරක් ගැන නාසා ආයතනයෙන් අනතුරු ඇඟවීමක් සිදුකරලා. ටොන් 9 ක් බර දැවැන්ත උල්කාවක් එනවා කියලා නාසා ආයතනය කියනවා.මේ දැවැන්ත උල්කාව නම් කරලා තියෙන්නේ ර්‍ඛෙන්නු” කියලා. මේ ර්‍ණඛෙන්නු” වායුගෝලයට ඇතුල් වුණොත් ගොඩනැගිලි පවා විනාශ වෙලා විශාල ව්‍යසනයක් වෙනවා කියලයි නාසා ආයතනය කියන්නේ.ම් හෙයකින් මේ උල්කාව ප්‍රථිවිය දෙසට ආවොත් […]

Read more

ඉන්දියාවේ පූජකයෙක් තම ලිංගයෙන් කරපු පුදුම හිතෙන අමුතු වැඩේ -චයාරුප

ඉන්දියාවේ වාර්ෂික මාග් මේලා ආගමික උත්සවයට සහභාගී වූ හින්දු සාධුවරයෙක්‌ තම ලින්ගේන්ද්‍රියේ ලණුවක්‌ ගැට ගසා වාහනයක්‌ අදින අයුරු මෙහි දිස්‌වේ. අලහාබාත් නගරයේ පැවැති මේ ආගමික උත්සවය ජනවාරි 2 දා ආරම්භ විය. සිය ශරීරයේ ඇති ශක්‌තිය ප්‍රදර්ශනය කිරීම සඳහා මෙම සාධුවරයා එම ක්‍රියාව සිදු කර ඇත. මෙම වාර්ෂික මාග් මේලා උත්සවයේ පුදුමාකාර චයාරුප කිහිපයක් පහතින්

Read more
1 2 3 4 5 11