හිටපු ෆේස් බුක් විධායක නිලධාරි ලාංකිකයා ෆේස් බුක් කළබවයි

ෆෙස්බුක් , ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය මේ වන විට ලෝකයේ ජනප‍්‍රියතම සන්නිවේදන මාධ්‍යය බවට පත්වෙමින් ඇත. මෙම ජනප‍්‍රියතාව නිසාවෙන්ම විවිධ පිරිස් මෙම සමාජ මාධ්‍ය අවභාවිතාවේ යොදවන අවස්ථාද මේ වන විට බහුලව දක්නට ඇත . මෙම අවභාවිතාවන් හේතුවෙන් අද වනවිට ලොව පුරා මෙම සමාජ මාධ්‍යට එරෙහි හා සමාජ මාධ්‍ය විරෝධී මතවාදයක්ද මතුවෙමින් පවතී. මුහුණු පොත හෙවත් ෆෙස් බුක් සමාගමේ හිටපු විධායක […]

Read more

ෆේස් බුක් අයිතිය මාර්ක් හොරෙන් ගත්ත එකක් – අයිතිකාරයෝ නඩු කියයි

ලෝකයේ බොහෝ ධනවත්තු එක රැයකින් පහළ වූවන් නොවෙයි. ධනවතුන්ගේ අක්‌ මුල් සොයා යද්දී බොහොමයක්‌ දෙනා ඉතා සුළුවෙන් පටන් ගත් බවත්, නුවණ මෙහෙයවා අධිශ්ඨානශීලීව කටයුතු කිරීමෙන් තම තත්වය උසස්‌ කර ගත් බවත් හෙළි කර ගත හැකියි. පසුගියදා ලෝක බිලියනපතියන් ලෙස අභිෂේක ලැබූ නිඹුල් සොහොයුරන්ගේ කතාව අපි කාටත් ආදර්ශයක්‌. කැමරන් සහ ටේලර් වින්ක්‌ලෙවෝස්‌ 1988 අගෝස්‌තුවේ විනාඩි කිහිපයක පරතරය ඇතිව උපන් නිඹුල් සොහොයුරන් […]

Read more

ජාත්‍යන්තර යුධ අධිකරණයට හිස නොනමා මරණය තෝරාගත් හමුදා නිලධාරියා

ක්‍රෝෂියානු ජනතාව විසින් යුද විරුවකු ලෙස ද බටහිර මාධ්‍ය යුද අපරාධකරුවකු ලෙසට ද හඳුන්වනු ලැබූ බොස්‌නියා ක්‍රෝට්‌ ජෙනරාල් ස්‌ලෝබදාන් ප්‍රාල්ජැක්‌  ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේ පැවැති නඩු විභාගයේදී සිය දිවි නසාගත් ජනරාල් ස්‌ලෝබදාන් අවසන් මොහොත දක්‌වා එම අධිකරණය හමුවේ හිස නැමුවේ නැත. ජෙනරාල් ප්‍රාල්ජැක්‌ සැමරීමේ උත්සවය වෙනුවෙන් සහභාගි වූ ජනතාව. වෙනුවෙන් රජයේ බස්‌රථ සේවාව නොමිලේ ප්‍රවාහන පහසුකම් සපයා තිබේ. ඔහුව සිහිපත් කිරීම […]

Read more

දෙවියන් හා විවාහ වී ඒඩ්ස් බෝ කරගත් දෙවදාසියෝ

පාර්වතම්මා දේවදාසියකි. දෙවියන්ටම වෙන් වුණු මෙහෙකාරියකි. ඈ දේවදාසියක්‌ බව ඇඟවෙන්නේ ඇගේ ගෙල වටා බැඳි රතු හා සුදු පබළු මාලයෙනි. යෙල්ලම්මා දෙවඟන වෙනුවෙන් කැප කොට පාර්වතම්මාව දකුණු ඉන්දියාවේ සවුන්දත්ති දෙවොල වෙත භාර දුන්නේ ඇයට වයස අවුරුදු 10 ක්‌ වෙන්නටත් පෙරය. දේවදාසියක්‌ යනු දෙවියන් විවාහ කර දුන් අයෙකි. දෙවියන්ව විවාහ කරගෙන ඇති බැවින් ඇයට මනුෂ්‍යයකු සමඟ විවාහ වෙන්නට බැරිය. පාර්වතම්මා වැඩිවිය පැමිණුනු […]

Read more
1 2 3 4 8