තමන්ගේ රටේ ඒකීය භාවය බල්ලට – වෙනරටක් ගැන නිවේදන

ශ්‍රී ලංකාවේ බෞමික  අඛණ්ඩත්වය රක ගන්නට බැරිව මේ රට කැබලි කරන්නට වලිකව යහපාලන ආණ්ඩුවේ විදේශ කටයුතු අමත්‍යංශය ස්පාඤ්ඤයේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩත්වයට ශ්‍රී ලංකාවේ ඒකාන්ත සහාය හිමිවන බවට නිවේදනයක්යි පළකරයි . ස්පාඤ්ඤයෙන් වෙන්ව නිදහස් රාජ්‍යයක් ලෙස කටයුතු කරන බවට “කැටලන් ප්‍රාදේශීය පාර්ලිමේන්තුව කළ ඒකපාර්ශ්වික නිවේදනය” සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරන ශ්‍රී ලංකා ආණ්ඩුව කැටලෝනියාව ස්පාඤ්ඤයට අනුබද්ධ කලාපයක් ලෙස සලකන බව […]

Read more

ඉන්දියානු යකඩ ගැහැණිය – මායාවතී ලක්ෂ ගනනක් සමග බුදු දහමට

කුල පීඩිත දලිත් කුලයේ  ජනතාව සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන පිළිවෙතේ වෙනසක් සිදු නොකෙරන්නේ නම් ඊට විරෝධය පළ කරමින් තමා ඇතුළු සිය පාක්ෂිකයින්  බුදු දහම වැළඳ ගන්නා බවට උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත ආණ්ඩුවේ හිටපු මහ ඇමතිනී මායාවතී පවසයි. බහුජන් සමාජ්‍ පක්ෂයේ (BSP) නායිකාව වන මායාවතී එම අභියෝගය කරන ලද්දේ ‘අසාම්ගර්’ (AZAMGARH) නගරයේ පැවැති මහජන රැළියක් අමතමිනි. ආචාර්ය භීම්රාඕ අම්බෙඩ්කාර් ගිය මග යමින්, […]

Read more

ලොව උසම කන්ද එවරස්ට් නෙමෙයි! මෙන්න අලුත්ම භූ විද්‍යා වාර්තා

ලොව උසම ශිඛරය ලෙස මෙතෙක්  පිළිගැනෙන්නේ හිමාල අඩවියේ පිහිටි ‘එවරස්ට්’ ශිඛරයයි. ඒත් අලුත්ම ගවේෂණ අනුව ලොව උසින් වැඩිම ශිඛරය එවසර්ට් නොවන බවත්, උසින් වැඩිම ශිඛරය ඇත්තේ ලතින් ඇමෙරිකාවට අයත් ඉක්වදෝරයේ බවත් පැවැසෙයි. උසින් වැඩිම ශිඛරය ඉක්වදෝරයේ පිහිටි චිම්බොරාසෝ නමැති සක්‍රීය නොවන ගිනි කන්දය. ඒ අනුව, ලොව උසම ශිඛරය සැබැවින්ම කුමක්ද යන්නැයි මේ වනවිට අබිරහසක් වී ඇත. 1953 වසරේ, ශ්‍රීමත් එඞ්මන්ඞ් […]

Read more

මුස්ලිම් මිනිස්සු අපි පන්නලා නෑ ..සටන අන්තවාදීන් එක්කයි. සුකී කියයි..

මියන්මාරයේ දැනට පවතින තත්ත්වය පිළිබඳව මෙරට ජන නායිකාව වන අවු සාන් සුකී මියන්මාර් පාර්ලිමේන්තුව අමතමින් ජාත්‍යන්තර මාධ්‍ය වෙත පිළිතුරු ලබා දී තිබෙනවා .ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන පරිදි මියන්මාරය උතුරු දිග rakhine ප්‍රාන්තයේ කිසිදු මුස්ලිම් ජන සංහාරයක් සිදු නොවන බවත් ත්‍රස්තවාදී කණ්ඩායම් සඳහා පමණක් රජයේ හමුදා විසින් ප්‍රහාර සිදු කරන බවත් බහුතර මුස්ලිම් වැසියන් පිරිසක් තම රටෙන් නෙරපා දමා නැති බවත් […]

Read more
1 9 10 11 12 13 14