බලාගෙන බොන්න කලින් හිතන්න – මිට කලිනුත් සේදුම් කාරකයක් එක්ක දීලා

මෙරට ජනපතිවරයා පවා දැඩි ලෙස වේදිකාවේ විවේචනය කරන ලද නෙස්ලේ සමාගම විසින් වෙළඳ පලට පාරිභෝගික අයිතීන් සහ සෞක්‍ය ප්‍රතිපත්ති අමු අමුවේ උල්ලංගනය කරමින් නිකුත් කර අති නිෂ්පාදනයක් පිළිබඳව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. නෙස්ලේ සමාගමේ අලුත්ම නිෂ්පාදනය නීති විරෝධීයි. පාරිභෝගිකයිනි පරිස්සමෙන්` අංක• 440, ටී.බී ජයා මාවත යන ලිපිනයේ පිහිටා ඇති නෙස්ලේ සමාගම විසින් හදුන්වා […]

Read more

ඉන්ධන මිලත් නොසිතු විරු ලෙස ඉහලට – යහපාලනය සනීපයි

අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඛනිජ තෙල් නීතිගත සංථාවේ ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ. අද පැවති කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවට එක් වෙමින් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසීය. ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 137ක් වන අතර ඒ අනුව එම වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් […]

Read more

ලංකාවේ රැකියා වෙළද පල ඉන්දියාව මැලේසියාව සිංගප්පුරුව හැමෝටම ඇරලා

වංචනික ලේඛන යොදාගෙන, කැබිනට් මණ්ඩලය නොමග යවමින් මලික් සමරවික්‍රම ඇමතිවරයා සිංගප්පූරුව සමඟ පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්ව හොර රහසේ අත්සන් තබන ලද නිදහස් වෙළඳ ගිවිසුමින් සිංගප්පූරු වෘත්තීයවේදීන්ට පමණක් නොව සිංගප්පූරුවේ ලියාපදිංචි ඉන්දීය, චීන, මැලේසියානු වෘත්තීයමය සේවාවන් සපයන ආයතනවල වෘත්තීයවේදීන්ට ද ශ්‍රී ලංකාවේ රැකියා වෙළඳපොළ විවෘත කර දී ඇති බවත් එය වෙනත් පාරකින් එට්කා ගිවිසුම ක්‍රියාත්මක කරවීමක් බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා […]

Read more

චන්දිමලා ගිහානිලා පාටි දැම්මා නෙමෙයි – සයිවර් කඩේකින් ස්පන්චි කාලා වීඩියෝව

තමන් ඇතුළු කිහිප දෙනෙකු එංගලන්තයේදී සාද දමා විනෝද වූ බවට සමාජ ජාලාවන්හි පින්තූර පල වුවත් එම ස්ථානය සයිවර් කඩයක් බවත් ඩිලාන් පෙරේරා මහතාගේ උපන් දිනයට එහිදී කපන ලද්දේ ස්පන්චි කේක් එකක් බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි. ‘පාර අයිනේ පේමන්ට් කඩේක ඇමති කෙනෙක් පොඩි බනිස් ගෙඩියක් වගේ කේක් ගෙඩියක් කපල උපන දිනේ සැමරුව කිවුවම තමුන්නාන්සෙලාට දුක හිතෙන්නේ නැද්ද’ යයිද […]

Read more
1 2 3 7