චන්ඩි කම් ඉවරයි-ජනපති ලඟට ගොස් සමාව ඉල්ලලා – මෙන්න විස්තරය

තිරසර සංවර්ධන වන ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද (9) දහවල් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සමාව ගෙන ඇතැයි වාර්තා වේ. ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (9) පෙරවරුවේ පැවති කැබිනට් රැස්වීමෙන් පසුව ඇමැතිවරයා තවත් ඇමැතිවරුන් කිහිප දෙනකු ද සමඟ ගොස් ජනපතිවරයාගෙන් සමාව ගෙන ඇති බව රජයේ ආරංචි මාර්ග කියයි. සරත් ෆොන්සේකා මහතා ඉකුත් 3 වැනි දා […]

Read more

සුපිරි හෝටලේදි සුපිරි කාලකන්නි හොරු කොටු කරපු සුපිරි කතාව

ගාලු මුව‍දොර පිටියට ඉදිරිපසින් වන්නට පිහිටි කොළඹ තවත් එක් තරුපහේ හෝටලයක් වන්නේ ටාජ් සමුද්‍රාය. ටාජ් සමුද්‍රා හෝටලයේ ලොබියට පැමිණි ඉන්දියන් ජාතිකයකු කිසියම් අයකු බලාපොරොත්තුවෙන් සිටියේය. ඒ මැයි 03 වැනිදා පස්වරු 4.10ට පමණය. ඉන්දියන් ජාතිකයාගේ බලාපොරොත්තු ඉටු වෙමින් අත්දිග කමිස හා ටයිපටි පැලඳූ පුද්ගලයන් දෙදෙනකු ඔහු සමීපයට පැමිණුණි. ගුඩ් ආෆ්ටර්නූන් තමා අසලට පැමිණි අමුත්තන් දෙදෙනා ඉන්දියන් ජාතිකයා විසින් පිළිගත්තේය. තමා අසලට […]

Read more

විදෙස් රටවල් කියන විදිහට නටන නායකයෙක් පත් කරගත්ත එක වැරදියි

මෙවර කැබිනට් සංශෝධනයේදී අමාත්‍ය ධුර ලබා දුන්නේ විදේශීය රටවල ආකල්පයන් ද සලකා බැලීමෙන් අනතුරුව බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමන්ට පැවැසී යැයි වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි. නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරයට අගමැතිවරයා නිර්දේශ කරන ලද්දේ තමන්ව බවත් එය නොලැබුණේ ජනාධිපති සිරිසේන මහතාගේ විරෝධය නිසා බවත් ඇමැතිවරයා කියයි. හමුදාපති ධුරය දැරූ බැවින් තමන්ට නීතිය හා […]

Read more

උතුරේ වෙසක් සැමරුවාට සිවාජිලිංගම් ට මල පනියි – රජයට තර්ජන කරයි

බෞද්ධ න්‍යායපත්‍රය උතුරේ ක්‍රියාත්මක කළහොත් බරපතල විපාකවලට මුහුණදීමට සිදු වන බව උතුරු පළාත්සභා මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් පවසයි. ආරක්ෂක අංශ විසින් මෙවරත්ඉතා උත්කර්ශවත්න අන්දමින්යේ යාපනය සහ කිලිනොච්චි නගර වලදී වෙසක් උත්සවය සමරා පින්කම් රාශියක් මෙන්ම තොරණ දන්සල් පහන් කුඩු තරග ආදිය පවත්වන ලද අතර ඒ සඳහා ප්‍රදේශයේ ජනතාවගේ සහභාගිත්වය ඉතා ඉහලින්ම දක්නට ලැබිණි. සමනය ජනතාව ඉඅතා කැමැත්තෙන් මෙම වැඩසටහන් වලට සහභාගී […]

Read more
1 2 3 4 5 26