උතුරු පළාත සිංහල භාෂාවත් එපා කියයි – උතුරේ සිංහලයෝ අනාථයි

උතුරේ සෑම රජයේ කාර්යාලයකම ප්‍රසිද්ධියට පත් කෙරෙන රැකියා ඇබෑර්තු ටෙන්ඩර් හා අනෙකුත් දැන්වීම් සිංහල භාෂාවෙන්ද ප්‍රදර්ශනය කරන ලෙස උතුරු පළාත් ආණ්‌ඩුකාරවරයා විසින් උතුරේ සියලුම රජයේ ආයතනවලට ලිපියක්‌ යවමින් අවස්‌ථා ගණනාවකදීම දැනුම්දී ඇතත් එම අවශ්‍යතාව ඉටුනොවන බවට උතුරේ සිංහල වැසියෝ චෝදනා කරති. උතුරු පළාත් සභාව පිහිටුවන ලද දින සිට ආණ්‌ඩුකාරවරයාගෙන් ජනතාව කළ ඉල්ලීමක ප්‍රතිඵලයක්‌ වශයෙන් එදා සිට උතුරු පළාත් සභාවට පත්වූ […]

Read more

කොලබදී ඔබටත් මේ අසාධාරණය වෙනවාද? අනිවාර්යෙන් කියවලා බලන්න

ජංගම දුරකථනවලින් ඇමතුම් ලබා ගනිමින් රියැදුරන් වාහන ධාවනය කිරීම සම්බන්ධයෙන් ‍පොලිසිය එකිනෙකට වෙනස් නීති දෙකක් ක්‍රියාත්මක කරන බව ‘රිවිර’ කළ සොයා බැලීමකදී අනාවරණය විය. කොළඹ නගරයේ ‍පොලිස් ස්ථානවල රථවාහන නිලධාරීන් සහ නාගරික රථවාහන ‍පොලිසියේ නිලධාරීන් ජංගම දුරකථන භාවිත කරමින් රිය ධාවනය කරන රියැදුරන් නීතියේ රැහැනට හසුකර ගැනීමෙන් පසු ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ‘රිවිර’ට පෙනී ගියේය. ජංගම දුරකථන […]

Read more

අගමැති ආරක්ෂක වාහනවලටත් ලක්ෂ සියයක් – දැන් සනීපද?

ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතාට වාහනයක් ලබා ගැනීම සදහා රුපියල් කෝටි 4ක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක් ඊයේ 05 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඊට අමතරව විශේෂ කාර්යභාර අමාත්‍යාංශයට සහ ජාතික සහජීවන හා සංවාද රාජ්‍ය භාෂා අමාත්‍යාංශය සදහා කල්බදු ක්‍රමය යටතේ ලබාගත් වාහන දෙකකට කුලී ගෙවීම සදහා පිලිවෙළින් රුපියල් හතළිස් එක්ලක්ෂයක් සහ රුපියල් දහඅට ලක්ෂයක් ඉල්ලා ඇත. අගමැතිවරයාගේ ආරක්ෂක අංශය […]

Read more

මුස්ලිම් අන්තාවාදය දැකලම නැති බෞද්ධයාගේ ඇද හොයන යුරෝපය

බටහිර ඛෙංගාල ප්‍රාන්තයේ හින්දු, මුස්‌ලිම් ගැටුමක්‌ පසුගියදා වාර්තා විය. කල්කටාවෙන් නිකුත් වන මාධ්‍ය වාර්තා ප්‍රකාශ කරන්නේ මේ ගැටුම් නිසා පුද්ගලයන් තිදෙනෙක්‌ මියගොස්‌ තවත් බොහෝ පිරිසක්‌ තුවාල ලබා ඇති බවයි. රාමා දෙවිඳුගේ උපත සමරමින් භාරතීය ජනතා පක්‌ෂය මෙන්ම ඛෙංගාල ප්‍රාන්තයේ බලය හිමි ත්‍රිනමුල් කොංග්‍රසය වෙන වෙනම පෙළපාලි පැවැත්වීමත් සමඟ මේ ගැටුම ආගමික ගැටුමක්‌ බවට පත්ව තිබේ. මේ ගැටුම් ආරම්භ වූයේ පසුගිය […]

Read more
1 2 3 4 21