විලි ලජ්ජා නැතිව මාධ්‍යට කියපු කතාව මෙන්න -අනිවා සේයාර් කරන්න

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් තමන් දැඩි කළකිරීමකින් පසුවන බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි. ඇතැම් පිරිස්වල උවමනාවට එක්සත් ජාතික පක්ෂයේ තරුණ දේශපාලනය විනාශ කිරීමට ජනාධිපතිවරයා පංගු කාරයෙක් නොවිය යුතු බවද ඒ මහතා කියයි. පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද(21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය. ර්‍ණමම ඇත්තටම ජනාධිපතිතුමන් ගැන ඉන්නේ විශාල කළකිරීමක. […]

Read more

සිංහ කොඩිය මෙරට ජාතික කොඩිය විදිහට අපි පිළිගන්නේ නැ – දෙමල පරයෙක් උඩු බුරයි

සිංහ කොඩිය මෙරට ජාතික කොඩිය යයි පිලි නොගන්නා නිසා එය එසවීම ප‍්‍රතික්‍ෂෙප කලේ යයි උතුරු පළාත් අධ්‍යාපන ඇමති එස්. සර්වෂේවරන් මහතා පවසයි. මෙම තීරණය දැනට වසර 67ක පමණ කාලයක් තිස්සේ දෙමල නායකයන් විසින් කරගෙන ආ ප‍්‍රතිපත්තිමය තීරණයක් යයිද ඔහු සදහන් කරයි. ජාතික කොඩියේ අසිපතක් අතින් ගත් සිංහයාගෙන් ශ‍්‍රී ලංකාව සිංහල බෞද්ද රටක් යයි හුවා දක්වා ඇති බවත් ඉන් අනෙක් ජාතීක් […]

Read more

ලේ වැකුණු අතීතය අමතක වෙච්චි උගත් සරසවි මිතුරෝ ! කියවලාම බලන්න

ගුවන්යානාවලට මිසයිල ප්‍රහාර එල්ල කළ සහ මගී බස්‌ රථ ක්‌ලේමෝ බෝම්බ තබා පුපුරුවා හැරීම ඇතුළු යුද අපරාධ රැසක්‌ සිදු කළ හිටපු කොටි ක්‍රියාකාරීන් 132 ක පිරිස දේශපාලන සිරකරුවන් ලෙස නම් කරන ලෙසත් යාපනයේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසෙන් වෙත හදිසි සංදේශයක්‌ යවමින් ඉල්ලා ඇත. මෙම සංදේශයෙන් දක්‌වා ඇත්තේ ස්‌වයං පාලනය ඉල්ලා සටන් කළ පිරිසක්‌ සහ රජය […]

Read more

අගමැති ඇතුළු හැමෝගෙම රෙදි ගැලවෙයි-කියවලා බලන්න

කෝප් කමිටුවේ සාමාජිකයින් 5 දෙනෙකු අර්ජුන් ඇලෝසියස් සමග දුරකථන සම්බන්ධතා පවත්වා ඇති බවට බැදුම්කර කොමිසමේදී අද අනාවරණ වී තිබේ. ඊට අදාළ දුරකථන සංවාද ලේඛණයක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද විශ්ලේෂණ වාර්තාවක් කොමිසමට ඉදිරිපත් කළ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේය. මෙම පුද්ගලයින් අතර සුජීව සේනසිංහ, දයාසිරි ජයසේකර, අජිත් පී පෙරේරා, හර්ෂණ රාජකරුණා, හෙක්ටර් අප්පුහාමි යන අය දුරකථන සංවාද පවත්වා […]

Read more
1 10 11 12 13 14 20