එජාපය හැමදාම දේශද්‍රෝහී වෙන්නේ කොහොමද? මෙන්න නියම හේතුව !

එකසත් ජාතික පක්ෂය ගැන හැමදාම මේ රටේ මිනිස්සු බහුතරයක් තුල තිබෙන්නේ මේ රටේ අභිමානය, මේ රටේ උරුමය වනසන්න ක්‍රියාත්මක වෙන ඇමරිකානු හෝ බටහිර ගැති නායකත්වයක් තිබෙන පක්ෂයක් විදිහටයි. නමුත් බොහෝ දෙනෙක් අපෙන් අහන්නට පුළුවන් එසේනම එජාපය ලබා ගන්නා චන්ද ප්‍රමාණය කෙසේ ලබා ගන්නේද යන්න . දැනටත් ගම්වල එකසත් ජාතික පක්ෂය සඳහා ඇති චන්ද පදනම සීග්‍රයෙන් අඩුවෙන අතරම , සාමානයෙන් පවතින […]

Read more

රට රකිනවා කියන ආණ්ඩු විරෝධී කට්ටිය රට රකින හමුදාවට අපහාස කරන හැටි

අද වෙනකොට පවතී රජයට යම් කිසි හෝ පක්ෂපතිත්ත්වයක් දක්වන ඕනෑම අයෙකු රට පාවා දෙන්නකු වශයෙනුත්, පසුගිය පාලන සමයට කැමැත්ත දක්වන අය රට රකින කෙනකුත් වශයෙන් ප්‍රබල වර්ගීකරණයක් කිරීමට විශේෂයෙන් මුහුණු පොත් ඇතුළු සමාජ ජාලා වල ක්‍රියාත්මකව සිටින අයවලුන් පුරුදු වී ඇත. පසුගිය රජය සහ මෙම රජය පිළිබඳව සැලකීමේදී සාපේක්ෂ වශයෙන් පසුගිය රජය වඩාත් පලදායි බවට තර්කයක් අපටද නැත. අනෙක් තට […]

Read more

විල්පත්තුව ගැන රන්ජන්ගෙන් ආන්දෝලනාත්මක කතාවක් – රිෂද්ට එරෙහි වෙයි

පරිසරය විනාශ කරන පුද්ගලයින්ට එරෙහිව සියලුදෙනා එක්ව කටයුතු කළ යුතු බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පවසයි.ඔහු පෙන්වා දෙන්නේ විල්පත්තු වනාන්තරය විනාශවීමට අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා වගකිව යුතු බවයි. පසුගියදා පැවති තද සුළං තත්ත්වය හේතුවෙන් දිවුලපිටිය ප්‍රදේශයේ සිදුව ඇති හානිය පිළිබඳ නිරීක්ෂණය සඳහා එම ප්‍රදේශයට ගිය අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. මෙම […]

Read more

2020 ජනපති සටනට ගෝඨාභය රාජපක්ෂ එන බව කියයි- මෙන්න විස්තරය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මේ දිනවල පැවැත්වෙන ජන හමුවලදී දේශපාලනඥයින් විවිධ අදහස් පළ කරයි.එහිදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයේ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා බව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පවසයි. නව වයස්තාව අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වසර පහක නිල කාලය අවසන්ව නැවත ජනපතිවරණයක් පැවැත්විය යුතු බවට ශේෂ්ටධිකරණය විසින් තීරණය කිරීමත් සමග හිටපු ජනපතිවරයාට නැවත […]

Read more
1 2 3 14