සෞදිය අන්තවාදී ඉස්ලාමය අතහැර නිදහස් රටක් ලෙස ඉදිරියට

ලෝකයේ ඉහළම තෙල් අපනයන කරුවෙක් වන සෞදි අරාබිය මේ වන විට නව දැක්මක් සහිතව නව ගමනක් ආරම්භ කර ඇති අතර ඔවුන්ගේ බලාපොරොත්තුව වන්නේ මෙම නව ව්‍යාපෘතිය හරහා රටේ තරුණ පරම්පරාවට නව රැකියා අවස්ථාවන් උත්පාදනය කර දීමයි. ඒ අනුව අක්කර 8,400 ක විශාලත්වයෙන් යුත් විනෝද නගරයක් (entertainment city) ගොඩනැගීමටයි සෞදි අරාබිය අද (29) ආරම්භ කරනු ලැබුවේ. සෞදියේ රියාද් අගනුවරට නිරිත දෙසින් වන්නට […]

Read more

විදුහල්පතිට පාසලටම පැමිණ මුස්ලිම් මැර කණ්ඩායම් මරණ තර්ජන කරයි

ත්‍රිකුණාමලය ශන්මුගා හිංදු බාලිකා විද්‍යාලයේ සේවය කරන මුස්ලිම් ගුරුවරු සෞදි අරාබියානු මුස්ලිම් කාන්තා ඇඳුම් ලෙස සැලකෙන කළු පැහැති අබායා” ඇඳුමෙන් සැරසී පැමිණිම හේතුවෙන් පාසල තුල නොසන්සුන්තාවයක් ඇතිවී තෙඛෙන බව හිංදු සම්මේලනය ප්‍රකාශ කර සිටිනවා. එම සංවිධානයේ සභාපති එන්. අරුන්කාන්ත් මහතා සඳහන් කර සිටියේ, පාසලේ සංස්කෘතියට නොගැලපෙන ඇඳුමින් සැරසුණු ගුරුවරුන් අනුමත කිරීමට තමන්ට නොහැකි බව විදුහල්පතිවරයා ඔවුන්ට දන්වා ඇති බවයි. පසුගිය […]

Read more

සයිටම් නැති කලත් මඩකලපු ෂරියා විශ්ව විද්‍යාලයෙන් මුස්ලිම් අයට වෛද්‍ය උපාධි

මේ වන විට ආන්දෝලනයට ලක් වෙමින් පවතින මඩකලපුව පූනානි හි ඉදිවෙමින් පවතින් විශ්ව විද්‍යාලය පිළිබදව තොරතුරු විමසමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිසම වෙත ලිපියක් යොමුකර ඇත. එහි ඉගැන්වීමට නියමිත උපාධි පාඨමාලා හා ආයතනයේ හිමිකාරිත්වය පිළිබදව තොරතුරු ලබා දෙන්නැයි එම ලිපිය මගින් ඔවුන් ඉල්ලා තිබේ. බැටික්ලෝ කැම්පස් නමින් හැදින්වෙන මෙම පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයේ සභාපතිත්වය […]

Read more

මෙහෙදී එකට ඉන්න බැරි කණ්ඩායම් අපේ ගැටළු ගැන කතාකරන එක වැරදියි

පොදුරාජ්‍ය මණ්ඩල නායකත්ව හමුවට සහභාගීවීම සඳහා බ්‍රිතානයේ ලන්ඩන් නුවරට ගොස් සිටින ජනාධිපතිවරයා බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික මුස්ලිම් සංවිධාන 2 ක් සමඟ විශේෂ සාකච්ඡා දෙකක් සිදුකර තිඛෙනවා. මෙලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සාකච්ඡා කර ඇත්තේ ර්‍ණකොස්මෝස් යූකේ” සහ ර්‍ණශ්‍රී ලංකන් මුස්ලිම් ඩයස්පෝරා ඉන් යූකේ” යන මුස්ලීම් සංවිධාන දෙක සමගින් බවයි ලන්ඩන් නුවරින් වාර්තා වන්නේ. මුස්ලිම් සංවිධාන දෙක සමග එකවර සාකච්ඡා කිරීමට […]

Read more
1 2 3 4 5 17