පානම ගමේ සිංහලයන්ට මුස්ලිම් බලධාරීන් වතුරත් නොදී ඉන්න හැටි

පානම සිංහලයන්ට මුස්ලිම් බලධාරීන් කරන තිරිසන් වැඩ – නැගෙනහිර සහජීවනය උතුරයි  නැගෙනහිර කෙළවරේ පිහිටි එකම සිංහල ගම පානමයි. පසෙකින් යාල, කුමන සහ අනෙක්‌ පසින් ලාහුගල රක්‍ෂිතයටත් තවත් පසෙකින් මහ මුහුදටත් මැදි වූ පානම හුදෙකලා ගම්මානයකි. සිංහල, දෙමළ මිශ්‍රිතයන් ජීවත් වන පානම ගමේ මුසල්මානුවෝ නැත. එහෙත් පානම ගම පාලනය වන්නේ මුස්‌ලිම් බලාධිකාරිය යටතේය. එහෙයින් පානම සිංහල ගමට කෙණහිලිකම් ඕනෑවටත් වැඩිය. මේ […]

Read more

මුස්ලිම් සමාජය පිනවන්න ගොස් බිලියන ගණනක් පාඩු වෙන හැටි ඇමරිකානු GSP අහෝසියි

ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට මෙතෙක් ලබා දී තිබූ GSP බදු සහන මෙම දෙසැම්බර් මස 31 වැනිදායින් පසු නැවත දීර්ඝ නොකිරීමට තීරණය කර ඇති බව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර තිබේ. ශ්‍රී ලංකාවේ සමස්ථ අපනයනයෙන් 18%ක් පමණ සිදුකර ඇත්තේ ඇමරිකාවට වන අතර, GSP සහනය මගින් එම අපනයන නිෂ්පාදනවලට කිසිදු තීරුබදු අය කිරීමකින් තොරව ඇමරිකානු වෙළදපලට පිවිසීමට අවස්ථාව ලබා […]

Read more

දීඝවාපියේ පුරාවස්තු වසමින් කුණු ගොඩ ගහන අම්පාර පල්ලෙකාඩු කුණු කන්ද

යුරෝපා සංගමයේ ආධාර මත මෙම පල්ලේකාඩු ප්‍රදේශයේ කූණු දැමීමේ ස්‌ථානයක්‌ සකස්‌ කර ආරම්භ කරන්නේ මීට වසර 09 කට කලින්. සමන්තුරය, කල්මුණේ, ඔළුවිල්, අක්‌කරපත්තුව, සයින්දමරුදු, නින්දවුර්, කාර්තිව් ආදී ප්‍රදේශ රැසකින් මෙම ස්‌ථානයට දිනකට කූණු ටොන් 40 කට අධික ප්‍රමාණයක්‌ ගෙන එනවා වසර 04 ක්‌ පමණ මෙම ස්‌ථානයේ නිසි ආකරයෙන් ක්‍රියාත්මක වුණා. නමුත් මෙහි වැඩ කටයුතු අඩාල වන්නේ මීට වසර පහක සිටයි. […]

Read more

විගණකාධිපති කතාවත් වගේ වගක් නැ – විල්පත්තුව ගැන ජනපති තවත් විහිළු සපයයි

මේ දිනවල පුවත්පත්වල විල්පත්තු වන සංහාරය ගැන වාර්තා පළවන බවත් එහි සත්‍යතාවක් ඇත්නම් වහාම ඊට එරෙහිව පියවර ගත යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.පුවත්පත්වල පළවෙන කරුණු අසත්‍යය නම් ඒ වාර්තා නිවැරදි කිරීමටත් පියවර ගත යුතු බව ඒ මහතා පැවසීය. ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ ඊයේ මධ්‍යම පරිසර අධිකාරියේ පැවති ජාතික පරිසර සභාව අමතමිනි. මෙතරම් කාලයක් තිස්සේ රටේ ප්‍රධාන ජනතා […]

Read more
1 2 3 4 10