කොළඹ ප්‍රකෝටි ගණනක වටිනා අක්කර 10ක් කුණු කොල්ලයට මුස්ලිම් අල් අමාන් සමාගමට ?

වෙබ් අඩවියත් වහලා! ඇඩ්රස් බොරු! හදන දවසක් නැ ! ඉඩම ගන්න ගහන ප්ලෑනක් ! ලොව නම වන ස්ථානයට උසම ගොඩනැගිල්ල කියමින් ඉදි කරනවායි කියන වර්ල්ඩ් කැපිටල් ගොඩනැගිල්ල සඳහා රජය විසින් විශේෂ බදු සහන යටතේ වරාය, කොලබ කොටුව යන ස්ථානයන්ට ඉතා ආසන්නව ඇති අක්කර දහයක පමණ දැනට වාණිජ වශයෙන් මිල කල නොහැකි ඉඩමක් කුණු කොල්ලයට මුස්ලිම් සමාගමකට ලබා දීමක් පිළිබඳව සිරස […]

Read more

ISIS 75 කට වැඩි පිරිසක් ලංකාවෙත් වැඩ. ඉන්දීය බුද්ධි අංශ තහවුරු කරයි!

ශ්‍රී ලාංකික මුස්‌ලිම්වරුන් සිව් දෙනකු පමණ දැනට සිරියාවට ගොස්‌ අයිඑස් ත්‍රස්‌තවාදීන්ට එක්‌ව ඉස්‌ලාම් රාජ්‍ය ත්‍රස්‌තවාදය වෙනුවෙන් සටන් වදින බව ඉන්දීය බුද්ධි අංශ හෙළිකරගෙන තිබේ. මෙම ත්‍රස්ථවාදීන් සිවුදෙනා සමග සෘජු සබඳතා පවත්වන තවත් පුද්ගලයන් හැත්තෑපස්‌ දෙනකු පමණ දැනට ශ්‍රී ලංකාව තුළ සිටින බවද ඔහුන් තහවුරු කර ගනිමින් සිටි. ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් අයිඑස්‌ ත්‍රස්‌තවාදයට සහයෝගය දුන් ශ්‍රී ලාංකිකයකු සම්බන්ධයෙන් සිදුකළ පු ළුල් […]

Read more

මුලතිව් පුලාමරිප්පු රක්ෂිතය මුස්ලිම් වැසියන්ට.. විරෝධය පා දෙමළ වැසියන් විරෝධතා..

මුලතිව් මුල්ලියාවලෙයි පූලාංමුරිප්පු ප්‍රදේශයේ පිහිටි භූමියෙන් අක්කර 160 ක භූමි ප්‍රමාණයක් මුස්ලිම් වැසියන්ට ලබා දීමට ඇති තීරණය වහාම ඉවත් කරගන්නැයි ඉල්ලමින් උද්ඝෝෂණ පෙලපාලියක් එම ප්‍රදේශ වල ජනතාව විසින් සංවිධානය කර තිබිණි මුලතිව් මුල්ලියාවලෙයි වැසියන් පිරිසක් හා යාපනය සරසවියේ සිසුන් පිරිසක් මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ ක්‍රියාකාරීන් පිරිසක් විසින් මෙම උද්ඝෝෂණ පෙලපාලිය සංවිධානය කොට තිබූ අතර මුල්ලියාවලෙයි කාඩු විනායගර් කෝවිල ඉදිරිපිටින් ආරම්භ […]

Read more
1 8 9 10