පකිස්තානය ඇතුළු මුස්ලිම් රටවලත් තහනම් මද්රාසා අන්තවාදය ලංකාවේ රජයේ අනුමැතියෙන්!

ඉතා මෑතකදී ගම්පල ප්රදේශයේ කටින පින්කම් මාලාවක එක අංගයක් වූ පෙරහැර මන්ග්ල්යකට මද්රාසා පාසලක ඉගෙනුම ලැබූ මුස්ලිම් සිසුන් පිරිසක් විසින් ගල් මුල් ප්රහාර එල්ල කිරීමත් සමග ප්රබල ගැටුමක් ඇති වීමට බොහෝ ඉඩ කඩක් මතුවිය. මන්ද යත් මේ සිංහල බෞද්ධ රටේ පෙරහරක් පැවැත්වීමට මේ බිමේ කොතැනක හෝ අයිතියක් නැත්නම් දුටු ගැමුණු රජ දවස රජ තුමා වශයෙන් සම්බුදු සසුන සුරැකීමට පාලකයා ලබා […]
Read more