හිරේ ඉඳන් හෙරොයින් ජාවාරම මෙහෙයවලා – ජාතිය රකින හැටි අපුරුයි

බ්‍රවුන් ෂුගර් වර්ගයේ හෙරොයින් ග්‍රෑම් පනහක් සන්තකයේ තබාගෙන සිටි බවට සැකකරන ඉරෝන් රණසිංහ නොහොත් එස්.එෆ්. ලොක්කාගේ පාසල් මිතුරාට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් ඔහු ලබන මස 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු කේ.පී. ශානක හර්ෂණ මහතා නියෝග කළේය. රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ අක්කර 111 පණ්ඩුලගම අනුරාධපුර ලිපිනයේ පදිංචි විසිදාගේ මංජුල ජයන්ත ද සිල්වාය. සැකකරු අධිකරණයට […]

Read more

බුදු දහමට නිගාවෙන වැඩ බැ – කොලබ රථවාහන පොලිසියෙන් දැඩි නීති

කොළඹ වෙසක්‌ සිරි නැරඹීමට පැමිණෙන අයට හිරිහැර වන ආකාරයෙන් හැසිරෙන හා බෞද්ධාගමට නිගාවන ආකාරයේ විකෘති වෙස්‌ මුහුණු පැලඳගෙන මහමඟ ගමන් කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බව කොළඹ දිසා භාර සහ රථවාහන භාර නියෝජ්‍ය පොලිස්‌පති ලලිත් පතිනායක මහතා ඊයේ (24 වැනිදා) පැවසීය. මීට අමතරව මත්පැන් පානය කර වෙසක්‌ සිරි නැරඹීමට පැමිණෙන බීමත් රියෑදුරන් ද වෙසක්‌ සමය තුළ අත්අඩංගුවට ගන්නා […]

Read more

මුස්ලිම් ජාතිවාදී දේශපාලකයකු පාසල් වල ළමුන් වනසන මත් ජාවාරමක

පසුගිය දින කිහිපයේම අපේ රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වෙලා තිබුනෙ අම්පාරේ සිදුවීම. ඒ සිදුවීමේ උණුසුම මැකෙන්නටත් කලින් ලංකාවේ පාසල් වල ආපනශාලා ඉලක්ක කරගෙන සිදුකරගෙන යන බව කියන තවත් සිදුවීමක් ගැන සමස්‌ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් ආන්දෝලනාත්ම ප්‍රකාශයක් සිදුකර තිඛෙනවා. ඔහු පවසන අන්දමට ඉතා සූක්ෂම අයුරින් පාසල් දරුවන් විවිධාකාර මත්ද්‍රව්‍යවලට හුරුකරගැනීමේ දැවැන්ත වැඩපිළිවෙළක්‌ රට පුරාම ක්‍රියාත්මක වනවා. මේ […]

Read more

රජයෙන් ගංජා වවයි – ගංජා තහනම් කලේ සුද්දෝ ඒ නීති ගැලපෙන්නේ නැ

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ උතුරු මැද පළාත් ප්‍රාදේශීය කාර්යාලය සහ අලෙවි සැල අනුරාධපුර බැංකු පෙදෙසේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදි. මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ජනවාරි මාසයේ දී රුපියල් මිලියන 2.5 ක ආදායමක් ලබා තිඛෙනවා. ආයුර්වේද නිෂ්පාදන සදහා විශාල ඉල්ලුමක් දේශීයව මෙන්ම විදේශීයව […]

Read more
1 2 3