කියවලාම බලන්න- සිංහලයෙක්න්ම් බලාපොරොත්තු වෙනම ව්‍යස්ථාව මේකයි

ඉකුත් දින කිහිපය පුරාවට බොදු බල සේනා සංවිධානය නව ව්‍යස්තාවක් සඳහා කැමැත්ත පල කරන ලදි පවසමින් අන්තර්ජාලය පුරාවට විවිධ වූ මද පරහාර අඩුවක් නැතිව දියත් වෙනවා අපි කොතෙකුත් දුටුවෙමු. මේ පිළිබඳව ඉතා සංවේදී කරුණක් බැවින් අපි නිසියාකාරව සොයා බැලුවේ අපගේ ගෞරවනීය ගලගොඩ ඇත්තේ ඥානසාර හිමියන් මෙලෙස ආණ්ඩුවට කඩේ යනවායි කියමින් උද පනින සහජීවන කාරයන් හෝ වෙනත් පුද්ගලික මැති මතාන්තර හෝ […]

Read more

බෞද්ධ රටේ බෞද්ධයාව නොසලකා හරි – සහජීවනය උතුරයි

පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත විමර්ශන නිලධාරින් බඳවා ගැනීම සඳහා සම්මුක පරික්ස්න හෙට එනම් ඉල් මස පුර පසළොස්වක දිනයේ ටෝදා ගැනීමට අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් කටයුතු කර ඇත. එපමණක් නොව මෙතෙක් නිකුත් කර ඇති රාජ්‍ය සේවා චක්‍ර ලෙක නොසලකා හරිමින් තම ගෝල බාලයන් යොදා ගනිඉමින් මෙම සම්මුක පරිෂණ ක්‍රියාත්මක කර මෙම තනතුරු සන්දහා තමාට කැමති පුද්ගලයින් ඇතුල් කර ගැනීමේ කුට ව්‍යාපාරයක් ගැනද […]

Read more

ජනාධිපතිට කිවුවත් පලක් නැ – විහාරාධිපති හිමියෝ කනස්සල්ලෙන්

ලෝක පූජිත වූ අවුකන බුදු පිළිම වහන්සේගේ ආවරණය සඳහා 2015 වසරේ ඉදිකර ඇති යකඩ තහඩු සහිත වහලය නිසා එම ස්ථානයට නිරන්තරයෙන් අකුණු සැර වදින බව අවුකන රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේල්ලියේ ධම්මකිත්ති නාහිමියෝ පවසති.මේ දිනවල නිතරම අකුණු සැර වදින බවත් මීට දින කිහිපයකට ඉහත දී මෙම වහලයට  අකුණු පාත් වූ බවත් මෙහි පවතින අවදානම පිළිබඳව ජනපති ඇතුළු වගකිව යුතු සියලු අමාත්‍යාංශ නිලධාරින් […]

Read more

ව්‍යස්ථාවට පක්ෂ නොවුනට මහා සංඝ රත්නයට හා දියවඩන නිලමේට ආණ්ඩුවෙන් මඩ

ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති නව ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථා කමිටුවේ අතුරු වාර්තාවට අස්ගිරි-මල්වතු නිකායන් සහ දියවඩන නිලමේ වරයා  විරුද්ද වීම නිසා දලදා මාලිගාවේ දියවඩන නිලමේවරයාට එරෙහිව මඩ ප‍්‍රහාරයක් ආරම්භ කර ඇති බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියෝ පවසති. පසුගියදා මල්වතු අස්ගිරි දෙපාර්ශවයේ කාරක සංඝ සභා එක්ව නව ව්‍යස්ථාවක් ගෙන ඒමේ ආණ්ඩුවේ රට බෙදන උත්සාහය පරාජය කලයුතු බව පරකාශ කිරීමත් සමගම රටේ ප්‍රබල […]

Read more
1 11 12 13