බුදු දහම අහෝසි වෙච්ච ආගමක් – උතුරේ එකට උදව් කරන එක වැරදියි – විගේන්ෂවර්න්

බුද්ධාගම උතුරෙන් අහෝසි වී ඇති බවත් එවැනි අහෝසි වූ ආගමකට සහාය දැක්‌වීමෙන් ද්‍රවිඩ සන්ධානය වැරැද්දක්‌ කර ඇති බවත් උතුරු මහ ඇමැති සී. වී විග්නේෂ්වරන් ප්‍රකාශ කර ඇත. යාපනයේ කයිලාසපති ශාලාවේ පැවැති ද්‍රවිඩ ජනතා කවුන්සිලයේ සමුළුව අමතමින් ඔහු මේ බව කියා සිටියේය. යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්බන්ධ අතුරු වාර්තාවට සහාය දැක්‌වීමෙන්ද ද්‍රවිඩ සන්ධානය තවදුරටත් වැරැද්දක්‌ කර ඇතැයි හෙතෙම තවදුරටත් පවසයි. යුද අපරාධ […]

Read more

ඇමති ෆයිසර් මුස්තාපා මුස්ලිම් අන්තවාදය ගැන හෙළිදරව් කරයි

මෙරට සමහර මුස්ලිම් ලේබල් ගසාගත් දේශපාලන පක්ෂ ජනතාවට හොඳ මුහුණ පෙන්වමින් රහසිගත න්‍යාය පත්‍රයන්ට අනුව වැඩ කරමින් ජනතාව මුළාවේ දැමීමට උත්සාහ කරන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසයි. ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා තරග වදින බියගම ප්‍රදේශයේ අපේක්ෂකයෙකුගේ රැස්වීමකට සහභාගී වී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් පලකළ අමාත්‍යවරයා කියා සිටියේ මෙම […]

Read more

මඩු යන පාර අයිනේ හමුදාව බුදුන් වඳිනවාට විරෝධය

මන්නාරම මඩු දේවස්ථානයට ඇතුළුවන තොරණ අභියස යුද හමුදාව විසින් බුදු මැදුරක් තැනීමට ගන්නා උත්සාහය වහාම නතර කරණ මෙන් මන්නාරමේ පුරවැසි සංගම් දෙකක් උතුරු පළාත් සභාවේ අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යංශය වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කොට තිබේ. මෙම ස්ථානයේ අවන්හලක් පවත්වාගෙන යන යුද හමුදාව ඒ ඉදිරිපිට ඇති ගසක් මුල බුදු පිළිමයක් තැන්පත් කොට බුදු මැදුරක් තැනීමට කටයුතු කරගෙන යන බව පවසන මන්නාරමේ […]

Read more

පානම ගමේ සිංහලයන්ට මුස්ලිම් බලධාරීන් වතුරත් නොදී ඉන්න හැටි

පානම සිංහලයන්ට මුස්ලිම් බලධාරීන් කරන තිරිසන් වැඩ – නැගෙනහිර සහජීවනය උතුරයි  නැගෙනහිර කෙළවරේ පිහිටි එකම සිංහල ගම පානමයි. පසෙකින් යාල, කුමන සහ අනෙක්‌ පසින් ලාහුගල රක්‍ෂිතයටත් තවත් පසෙකින් මහ මුහුදටත් මැදි වූ පානම හුදෙකලා ගම්මානයකි. සිංහල, දෙමළ මිශ්‍රිතයන් ජීවත් වන පානම ගමේ මුසල්මානුවෝ නැත. එහෙත් පානම ගම පාලනය වන්නේ මුස්‌ලිම් බලාධිකාරිය යටතේය. එහෙයින් පානම සිංහල ගමට කෙණහිලිකම් ඕනෑවටත් වැඩිය. මේ […]

Read more
1 2 3 7