මාව විවේචනය කරනවානම් ආණ්ඩුවෙන් ගිහින් ගෙදර ඉඳන් කරගන්න අගමැති රන්ජන්ට කියයි!

ආණ්ඩුව හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ කටයුතු විවේචනය කරන්නේ නම් වහා ඇමති ධුරයෙන් හා ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා දැනුම් දී ඇත. අගමැතිවරයා විසින් හොරු රකින බවට නියොජ්‍ය ඇමති රන්ජන් විසින් පසුගියදා කරනු ලැබූ ප‍්‍රකාශයක් මත අගමැතිවරයා විසින් මෙසේ දැඩිව ප‍්‍රකාශ කර ඇත්තේ හිල්ටන් හෝටලයේදී පැවති එජාප මැති ඇමතිවරුන්ගේ හමුවකදීය. ආණ්ඩුවන් ඉවත්ව  තම පක්‍ෂයේ […]

Read more

දුෂණය ගැන කතා කරන්න බෑ .. මම ආණ්ඩුවෙන් යනවා.. රන්ජන් කියයි!

රජයෙන් යන ලෙස කියමින් යන්න යෑයි පල නොකියා පලා බෙදුවොත් ආත්ම ගෞරවය රැකගැනීම සඳහා තමාට “යන්න වෙනවා” යෑයි නියෝජ්‍ය ඇමැති ජනප්‍රිය සිනමා නළු රන්ජන් රාමනායක මහතා කියා සිටියේය. රන්ජන් රාමනායක මහතා රජය විවේචනයට ලක්‌වන ආකාරයේ විවිධ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුට දොස්‌ පැවරූ බවට පළවන වාර්තා පිළිබඳව කළ විමසීමකදී හෙතෙම එසේ කියා සිටියේය.     රන්ජන් […]

Read more

මහනාහිමි විල්පත්තු සහ උතුරු පළාත් නිරීක්ෂණයට සැරසෙයි!

උතුර සහ නැගෙනහිර යන පළාත්වල වත්මන් තත්ත්වය නිරීක්ෂණය කිරීමට අස්ගිරි සහ මල්වතු පාර්ශ්ව මහනායක හිමිවරුන් තීරණය කර තිබෙනවා. අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ශාස්ත්‍රපති ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන් සඳහන් කළේ ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේ පිරිසක් එක්ව මෙම ප්‍රදේශවල සංචාරය කිරීමට බලාපොරොත්තු වන බවයි. වනාන්තර විනාශය සම්බන්ධයෙන් සොයා බැලීම මෙහි ප්‍රධාන අරමුණ බව ද උන්වහන්සේ අවධාරණය කළේය. මෙරට රාජ්‍ය පිලිබඳ තීරණ ලබා ගැනීමේදී හුදෙක්ම් […]

Read more

මහසඟ රුවනට මඩ ගහන්න රහස් ව්‍යාපෘතියක්

රජය විසින් දිගින් දිගටම ගෙනයන විනාශකාරී සිංහල හා බෞද්ධ උරුමය අයිතිය වනසන නපුන්සක ක්‍රියාපටිපාටිය මහා නා හිමිවරුන් ඇතුළු බෞද්ධ භික්ෂුන් වහන්සේලා විවෙචය කෙරු අතර එය රට පුරා සිංහල බෞද්ධ ජනතාවගේ මතය වෙනස් කරලීමට තරම් ප්‍රබල සාධකයක්ද වන්නේය. මන්ද යත් මේ රට තවමත් බහුතර සිංහල බෞද්ධයාට අයිති හෙළ දිවයිනම වන නිසාය. එහෙත් මේ නපුන්සක පාලකයනට මේ මහා සන්ගරත්නය සතු මෙම බලය […]

Read more
1 96 97 98 99 100