අපිට එන්නේ කොත්මලේ විහාරෙන් පින් කැට දෙකක සල්ලි විතරයි.. හතේම සල්ලි ඕනේ.. නවීන් කියයි

මහවැලි මහා සෑය විහාරස්ථානයේ පිහිටා ඇති පිං කැට හතකින් තම පාර්ශවයට එන්නේ දෙකක ආදායම පමණක් බවත් පහක ආදායම නොලැබෙන බවත් ඇමති නවීන් දිසානායක මහතා පවසයි. ගම්පොල පැවදි උත්සවයක් අමතමින් ඇමතිවරයා මේ බව කියා සිටියේය.

Read more

හාමුදුරුවන්ට පුජා කරන පිරිකර එකතු කරන්න රජයේ නිලධාරියෙක්!

භික්‍ෂූන් වහන්සේලා බණ පිරිත්වලට වැඩම කිරීමේදී බූජා කරන අට පිරිකට එකතු කරගෙන යන්නට ආණ්ඩුවෙන් කිසිවෙකු හෝ එවාවිදැයි අද සිදුවන දේ දෙස බැලූ විට කල්පනා වන බව රාවණ බලය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පවසති. උන් වහන්සේ මේ අදහස් පල කලේ අස්ගිරි මහා විහාරයේදී එම පාර්ශවයේ මහා ලේකඛාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් සමග පැවති සාකච්චාවකදීය. විහාරස්ථානවලට දායකයන් පූජා කරන […]

Read more

මාව විවේචනය කරනවානම් ආණ්ඩුවෙන් ගිහින් ගෙදර ඉඳන් කරගන්න අගමැති රන්ජන්ට කියයි!

ආණ්ඩුව හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ කටයුතු විවේචනය කරන්නේ නම් වහා ඇමති ධුරයෙන් හා ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා දැනුම් දී ඇත. අගමැතිවරයා විසින් හොරු රකින බවට නියොජ්‍ය ඇමති රන්ජන් විසින් පසුගියදා කරනු ලැබූ ප‍්‍රකාශයක් මත අගමැතිවරයා විසින් මෙසේ දැඩිව ප‍්‍රකාශ කර ඇත්තේ හිල්ටන් හෝටලයේදී පැවති එජාප මැති ඇමතිවරුන්ගේ හමුවකදීය. ආණ්ඩුවන් ඉවත්ව  තම පක්‍ෂයේ […]

Read more

දුෂණය ගැන කතා කරන්න බෑ .. මම ආණ්ඩුවෙන් යනවා.. රන්ජන් කියයි!

රජයෙන් යන ලෙස කියමින් යන්න යෑයි පල නොකියා පලා බෙදුවොත් ආත්ම ගෞරවය රැකගැනීම සඳහා තමාට “යන්න වෙනවා” යෑයි නියෝජ්‍ය ඇමැති ජනප්‍රිය සිනමා නළු රන්ජන් රාමනායක මහතා කියා සිටියේය. රන්ජන් රාමනායක මහතා රජය විවේචනයට ලක්‌වන ආකාරයේ විවිධ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුට දොස්‌ පැවරූ බවට පළවන වාර්තා පිළිබඳව කළ විමසීමකදී හෙතෙම එසේ කියා සිටියේය.     රන්ජන් […]

Read more
1 80 81 82 83 84