ලංකාවට බොරු චෝදනා දාලා යුරෝපයේ විසා දමිළයන් ගන්න හැටි

ශ්‍රී ලංකාවේ ජීවත් වීමට නොහැකි ලෙස තර්ජන පවතින බව පවසමින් කැනඩාවේ සරණාගත වීසා ඉල්ලූ ශ්‍රී ලාංකික ද්‍රවිඩ පවුලක් පිටුවහල් කිරීමට එරට අධිකරණය නියෝග කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. යුද සමයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ සේවය කළ මෙම පවුල වසර 5කට පසු මෙලෙස පිටුවහල් කිරීමට කැනඩා අධිකරණය තීන්දු කර ඇත්තේ ද්‍රවිඩ ජාතිකයන්ට ශ්‍රී ලංකාවේ කිසිදු තර්ජණයක් නැතැයි පවසමිනි. ලොව්රන්ස් […]

Read more

විල්පත්තුව ඉවරෙටම ඉවරයි – පරිසර ඇමති නිදි වදියි

විල්පත්තු ජාතික වනෝද්‍යාන රක්ෂිත කළාපයේ මරිච්චකඩ්ඩි හා කල්ලාර රක්ෂිතයේ තවත් අක්කර තුන්දහසක ප්‍රමාණයක් හෙළි කිරීමට සැලසුම් කර ඇති බවට ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසනවා. එහි වනාන්තර එළි කිරීමේ කටයුතු මේවන විටත් ආරම්භ වී ඇති බවයි වාර්තා වන්නේ. කටාර් අරමුදල් මත රක්ෂිත කළාපයේ ඉදිකැර ඇති ජනපදවල පදිංචිකරුවන් සදහා වගාබිම් ලබා දීමට මෙම නව වනාන්තර හෙළිකිරීම් සිදු කෙරෙන අතර, අලුතෙන් පාසල්, […]

Read more

ඇඳ යට තිබ්බ තුවක්කුවේ කොස්ස වැදිලා – තුවක්කුව හිස පසාරු කරගෙන ගිහින්

ඉඳිකටු තුඩක්‌ ඇනි විටෙකද ක්‌ෂණයෙන් වේදනාව දැනෙන මේ මිනිස්‌ ගතට අඟලක විශ්කම්භයක්‌ ඇති තුවක්‌කු බටයක්‌ ඔළු කට්‌ට පසාරු කරගනිමින් ඉහළට යද්දී මොනතරම් නම් වේදනාවක්‌ දැනෙන්නට ඇතිද..? බිබිල ඉඟිනියාගල ඉනෝකා දමයන්ති නැමැති තිස්‌තුන් හැවිරිදි දෙදරු මවට තමන් විසින්ම පුරවනු ලැබු වෙඩි ඛෙහෙත් ඇති ගල්කටස්‌ වර්ගයේ තුවක්‌කුව නොසිතූ මොහොතක ගැස්‌සී විත්, දමයන්තිගේ හිස පසාරු කර ගෙන ගියේ , ඉකුත් සතියේය. නිවස පවිත්‍ර […]

Read more

කවුරුත් නොදන්නා ඉතාම සංවේදී සඟවන කතාව

මේ දින කිහිපය පුරා එක්තරා අලි පැටවකු සමග කාන්තාවක් සහ එක්තරා දරුවකු සිටින හා එම අලි පටවා වනජීවී නිලධාරීන් විසින් රැගෙන යන සංවේදී වීඩියෝ පටයක් හුවමාරු වන අයුරු දැක ගත හැකියි. මේ වීඩියෝ පටය පිලිබඳ විවිධ අදහස් පල වෙමින් තිබෙන අතර වනජීවී නිලධාරීන්ගේ ක්‍රියාව දැඩි ලෙස විවේචනය කරන අයුරු අපි දුටුවා . මේ හේතුව නිසා අපි ඔත්තුකරුවා කල්පනා කරා මේ […]

Read more
1 59 60 61 62 63 105