හොරණ සපත්තු කම්හලේ රසායන වලට වැටී සේවකයෝ 5ක් මියයයි

හොරණ බැල්ලපිටිය සපත්තු කර්මාන්තශාලවක රසායනික ද්‍රව්‍ය අඩංගු වළකට වැටී මෙන් එහි සේවකයින් පස් දෙනකු මේ වන විට මිට ගොස් ඇතැයි පොලීසිය පවසයි. තවත් පුද්ගලයින් කිහිප දෙනකු අසාධ්‍ය තත්ත්වයෙන් හොරණ මුලීක රෝහලට ඇතුළු කර ඇති අතර පුද්ගලයින් 12 දෙනකු හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් රෝහල්ගත කර ඇතැයි හොරණ මුලික රෝහලේ වෛද්‍ය අධිකාරී තමර කළුබෝවිල මහතා පැවසීය. සපත්තු කර්මාන්ත ශාලාවේ හදිසියේ සිදු වු පිපිරිිමකින් […]
Read more