මඩු යන පාර අයිනේ හමුදාව බුදුන් වඳිනවාට විරෝධය

මන්නාරම මඩු දේවස්ථානයට ඇතුළුවන තොරණ අභියස යුද හමුදාව විසින් බුදු මැදුරක් තැනීමට ගන්නා උත්සාහය වහාම නතර කරණ මෙන් මන්නාරමේ පුරවැසි සංගම් දෙකක් උතුරු පළාත් සභාවේ අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යංශය වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කොට තිබේ. මෙම ස්ථානයේ අවන්හලක් පවත්වාගෙන යන යුද හමුදාව ඒ ඉදිරිපිට ඇති ගසක් මුල බුදු පිළිමයක් තැන්පත් කොට බුදු මැදුරක් තැනීමට කටයුතු කරගෙන යන බව පවසන මන්නාරමේ […]

Read more

නැගෙනහිර සිංහල බෞද්ධ උරුමය වනසා අලුත් ඉතිහාසයක් ලියවෙන හැටි

බුදුන්වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු උන්වහන්සේ ගේ ලළාට ධාතුන් වහන්සේ මේ සේරු නුවර වරාහ සොණ්‌ඩ නම් තන්හි දාගැබක තැන්පත් වන බවට අනාවැකියක්‌ විය. ඒ අනාවැකිය බුදුන් වහන්සේගේමය. කාවන්තිස්‌ස රජු අතින් මේ මහත් පුණ්‍ය කටයුත්ත සිදු වෙන බව ඒ අනාවැකියෙහි වැඩිදුරටත් පැවසී ඇත. විහාර මහා දේවියගේ බෑනා වූ චුල්ලපිණ්‌ඩපාතික තිස්‌ස තෙරුන් වහන්සේ මේ කටයුත්තේ රජු මෙහෙය වූහ. රජු දෙනුවරට පැමිණ ලළාට ධාතුන් […]

Read more

ලොව හැමෝටම කලින් ගුවන් යානා හැදු හෙළයන් ගැන පුරාවිදු සාක්ෂි හමුවෙයි

අතීත ශ්‍රී ලංකාවේ පැවැති ගුවන් තාක්ෂණය ඉස්මතු කරගැනීමේ අරමුණෙන් ගුවන් පුරා විද්‍යාව නමැති විෂය ක්ෂේත්‍රය ගොඩනැඟීමට පුරා විද්‍යා පශ්චාද් උපාධිධාරී ගුවන් කපිතාන් හර්ෂ ගෝමින්ද කෝරළේආරච්චි මහතා වෙහෙස වෙයි. අපට ආගන්තුක, මේ නව ක්ෂේත්‍රය ගැන ඒ මහතා සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වන්නට අප අදහස් කළේ එය රසවත් කරුණුවලින් පිරිපුන්වූ බැවිනි. එමෙන්ම එය ඔබට නව දැනුමක් ලබාදෙන්නට සමත් විෂය ධාරාවක් ලෙසින්ද හඳුන්වා දිය […]

Read more

දීඝවාපියේ පුරාවස්තු වසමින් කුණු ගොඩ ගහන අම්පාර පල්ලෙකාඩු කුණු කන්ද

යුරෝපා සංගමයේ ආධාර මත මෙම පල්ලේකාඩු ප්‍රදේශයේ කූණු දැමීමේ ස්‌ථානයක්‌ සකස්‌ කර ආරම්භ කරන්නේ මීට වසර 09 කට කලින්. සමන්තුරය, කල්මුණේ, ඔළුවිල්, අක්‌කරපත්තුව, සයින්දමරුදු, නින්දවුර්, කාර්තිව් ආදී ප්‍රදේශ රැසකින් මෙම ස්‌ථානයට දිනකට කූණු ටොන් 40 කට අධික ප්‍රමාණයක්‌ ගෙන එනවා වසර 04 ක්‌ පමණ මෙම ස්‌ථානයේ නිසි ආකරයෙන් ක්‍රියාත්මක වුණා. නමුත් මෙහි වැඩ කටයුතු අඩාල වන්නේ මීට වසර පහක සිටයි. […]

Read more
1 2 3 4