පිට පිටම අලි ඇතුන් ඝාතනයේ – තවත් ගැබ්බර ඇතින්නක් මරුට

සතියක්‌ ඇතුළතදී තිරප්පනෙන් වාර්තාවූ දෙවැනි අලි මරණය ගැබ්බර ඇතින්නක්  තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් අංක 550 සෙම්බුකුලම ග්‍රාමසේවා වසමේ සෙම්බු කුලම කනත්ත ළඟදි වෙඩි වැදීමකින් ඇතින්නියක්‌ මියගොස්‌ ඇතැයි තිරප්පනේ පොලිසිය කියයි. තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ සතියක්‌ ඇතුළත් වාර්තා වූ දෙවැනි අලි මරණය මෙයයි. මියගිය ඇතින්නිය වයස අවු. 20, 22 ක්‌ ඇති වයසේ පසුවන බවත්, ඌට මාස 3 – 5 පමණ […]

Read more

පානම වේවැල් දලයා ත් අතුරුදහන් – අලි ඇත්තු ඉවරෙටම ඉවර වෙයිද?

පානම පොතුවිල් ප්‍රධාන මාර්ගයේ පානම සිට කිලෝමීටර් 4ක් පමණ දුරින් පිහිටි ශාස්ත්‍රවෙල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අසල පසුගිය කාලයේ සැරිසැරූ වේවැල් දළයා නමින් හඳුන්වන දළ ඇතා දැනට මාස ගණනාවක සිට අතුරුදන්ව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. වේවැලක් මෙන් දළ පිහිටා තිබීම හේතුවෙන් එම සතාට වේවැල් දළයා යන නම තබා ඇති අතර කිසිවකුට කරදර නොකර ප්‍රධාන මාර්ගය අසල සැරිසැරූ මෙම ඇතා ටිකකලක සිට දැක […]

Read more

සෝමාවතියට ගිය වනජීවී එක වනය තුල හිරකරපු ජාවාරම් කාරයෝ

සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ සිදුකෙරෙන සංවිධානාත්මක දැව ජාවාරමක්‌ වැටලීම සඳහා ගිය 08 දෙනකුගෙන් සමන්විත වනජීවී නිලධාරීන්කණ්‌ඩායමක්‌ සහ ඔවුන් ගිය වාහනයක්‌ පෙරේදා (09 දා) රාත්‍රි 8.00 පමණ සිට ඊයේ (10 දා) අලුයම 1.00 ට පමණ වන තෙක්‌ එම දැව ජාවාරම්කරුවන් විසින් මහ වන මැද කොටුකරගෙන සිටි බව වනජීවී නිලධාරීහු කියති. සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ දෙවන කොටසට අයත් පෙරියආරුවට නුදුරු අලිඅඩිඕඩේ, මංතලාව ප්‍රදේශයේ පිහිටි […]

Read more

ගුරුගොඩ ඔය ව්‍යාපෘතියෙන් දැදිගම කොටවෙහෙරත් සදහටම නැතිවෙයි

හොළොම්ඹුව ගුරුගොඩ ඔය  තෙලිඇල්ල කේන්ද්‍ර කරගනිමින් රජය විසින්  ජලාශයක්‌ ඉදිකිරීමට අයවැයෙන් රුපියල් මිලියන 4900 ක්‌ වෙන් කිරීමක්‌ පිළිබඳව කැළඹීමට පත් එම ප්‍රදේශවාසීහු හොළොම්ඹුව – ඓතිහාසික පත්තිනි දේවාලයේදී පසුගිය 9 දා දේව කන්නලව්වක නිරත වූහ. එය ඉදිකිරීමට නොහැකි වන්න යෑයි ඉල්ලමින් දේව කන්නලව්ව සිදුකළහ. කැලණි ගඟෙන් සිදුවන කොලබ  නාගරික ගංවතුර පාලනය කිරීම ඉලක්‌ක කරගෙන කෙටි කාලීන පියවරක්‌ ලෙස ගලිගමුව සහ වරකාපොල […]

Read more
1 4 5 6 7 8 9