විල්පත්තුව වැනසෙනකොට අසල ගම් වලට වතුර බිංදුවක්වත් නැතිවෙයි

වැස්‌ස නැති කමත් නියඟයෙන් වැව් සිඳීයැමත්, අලුත් වැඩියාවට කපා හරින ලද මහවිලච්චිය වැවට යළි වතුර නොලැබීමත් නිසා මහ විලච්චිය ජනපදයේ පදිංචිව සිටින හත් දහසක්‌ පමණ ජනතාව දැඩි ජල අහේනියකට මුහුණ පා ඇත. මෙම ජල හිඟය දැඩි ලෙස ඇතිවී තිඛෙන්නේ විල්පත්තු කැලය විනාශ කිරීමෙන් බව ජනතාව විස්‌තර කළහ. මේ පිරිසට දිනපතාම බවුසර් මගින් පානීය ජලය ලබා දීමට රජය පියවර ගෙන ඇති […]

Read more

විජිතපුර බලකොටුව ඩෝසර් කරයි – දුටුගැමුණු එළාර සටනේ බලකොටුව ඉවරයි

සිංහල ජාතියේ හදවත පණ ගැසුණේ මෙතැනදීය. ජාතියේ වීර කාව්‍ය සඳහා උච්ඡ ස්‌ථානය වන්නේ මෙයය. ආක්‍රමණික එළාර පරදා දුටුගැමුණු මහ රජතුමා ජයගත් ජය භූමිය මෙයය. තෙමේ මාගේ මේ ව්‍යායාමය රජ සැප පිණිස නොවේය. ~සම්බුද්ධ ශාසනයේ චිරස්‌චිතිය සඳහාම වන්නේය~ යනුවෙන් ජාතියේ වීරයා, ද්වන්ද සටනක යෙදුණු ස්‌ථානය, ඩෝසර් දමා සුණු විසුණු කර දැමීමේ ශෝකජනක කතාව, වෙසක්‌ පුන් පොහෝ දිනකම ලිවීමට සිදුවීම ජාතියේ අවසනාවකට […]

Read more

දුම්බර නකල්ස් රක්ෂිත ත් ඉවරෙටම ඉවරයි – ඇමති හයියෙන් ලාබෙට විකිනෙයි

මාතලේ දිස්ත්‍රික්කයට මායිම්ව පිහිටා ඇති ලෝක උරුම බිම්කඩක් වූ නකල්ස් රක්ෂිතයේ මහ පරිමාණ ඉඩම් කොල්ලයක් සිදුවන බව පරිසර සංවිධාන සහ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිනි කවිරත්න මහත්මිය ඉඩම් අමාත්‍යවරයා සහ රජයේ වගකිවයුතු බලධාරීන්ට පවසති. මාතලේ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහි” කවිරත්න මහත්මිය පසුගිය දින ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඉදිරියේම විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ නකල්ස් අධි රක්ෂිත […]

Read more

දුම්බර නකල්ස් රක්ෂිත ඉවරෙටම ඉවරයි – ඇමති කබීර් / කිරිඇල්ල ඉඩම් කොල්ලයක

දුම්බර අඩවිය හෙවත් නකල්ස් කදුකරයේ පිහිටි අක්කර 21,000 ක පමණ වතු ඉඩම් විවිධ ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීම සදහා රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යංශයේ හිටපු අමාත්‍ය කබීර් හෂීම් හා වත්මන් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන් විසින් ඔවුන්ගේ හිතවතුන් හා ඥාතීන් වෙත පවරා දී තිබේ. මෙලෙස විවිධ පුද්ගලයින්ට පැවරීම සිදු කර ඇත්තේ රාජ්‍ය වැවිලි සංස්ථාව හා ඇල්කඩුව වැවිලි සමාගම ම`ගින් කළමනාකරණය කරනු […]

Read more
1 2 3 4 5 12