වැඩේ මාට්ටු උනාට පස්සේ වැඩ නවත්වපු විජිතපුර මර්වින් බොරුවට රඟපු හැටි

නිවාස ව්‍යාපෘතියක් සදහා නිවාස සංවර්ධන අධිකරිය විසින් ඉපලෝගම බැලුම්ගල ප‍්‍රදේශයේ පුරාවිද්‍යා භූමියක් ඩෝසර් කර තබන ලද මුල්ගල හිටපු ඇමති මර්වින් සිල්වා මහතා විසින් ඊයේ දිනයේදී එහි ගොස් ගලවා විසු කරනු ලැබීය. මීට වගකිව යුත්තන්ට වහා නීතිය ක්‍රියාත්මක කළයුතු බවද කී ඔහු විෂය බාර ඇමතිටද වගකීමෙන් මිදෙන්නට නොහැකි බවද කීය. ඇමතිවරයාට ඇදුම් ඇන්දවිය යුතු යයිද මර්වින් සිල්වා මහතා එහිදී යෝජනා කලේය.

Read more

ෆාර්ම් එකක් හදන්නත් අක්කර 900 ක් ලියලම දීලා – ළඟදීම ලොකු විනශයක්

නක්ල්ස් ලෝක උරුම වනාන්තරයෙන් විශාල ඉඩම් ප‍්‍රමාණයක් හෝටල් හා වෙනත් ඉදිකිරීම් කටයුතු සදහා විකුණා දමමින් සිටින බවට පරිසරවේදීන් චෝදනා කරති. දැනටමත් අක්කර 900ක ප‍්‍රමාණයක් සත්ව ගොවිපලක් ඉදිකිරීම සදහා පුද්ගලික ආයතනයකට ලබා දී ඇති බවද මාධ්‍ය හමුවක් අමතමින් ඔවුහු කියා සිටියහ. නක්ල්ස් කදු පන්තියට අයත් අක්කර 21,000ක ප‍්‍රමාණයක විවිධ වතු ඉඩම් ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරිම සදහා ලබා දී ඇතැයිද ඔවුහු කියති. මෙම […]

Read more

මේවා නිධන් ගන්න සැලසුමෙන් කරපු වැඩ – ප්‍රාදේශීය ලේකම් වැරදියි

නිවාස සංවර්ධන අධිකාරිය විසින් ඩෝසර් කර විනාශ කරන ලද විජිතපුර, බැලුම්ගල ඓතිහාසික පුරාවිද්‍යා භූමියට සිදුවී ඇති විනාශ සොයා බැලීම සඳහා බොදු බල සේනා මහ ලේකම්, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු බොදු බල සේනා සංවිධානයේ නියෝජිතයන් පිරිසක් ඊයේ (7) දින එම ස්ථානයේ සංචාරයක නිරත විය. එම අවස්ථාවේදී මාධ්‍ය ඇමතු ඥානසාර හිමි සඳහන් කර සිටියේ, ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බැලුම්ගල […]

Read more

රට රක්ක ෆොන්සේකා විල්පත්තුව රකියිද? – වනජීවීය ෆොන්සේකාට

සම්මුතිවාදී ආණ්ඩුවේ සිව්වන අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුව නව අමාත්‍යවරුන් අද(01) දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුනි. නව අමාත්‍ය මණ්ඩලය මෙසේය, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල – රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම – විද්‍යා තාක්ෂණ පර්යේෂණ, නිපුණතා සංවර්ධ, වෘත්තීය පුහුණු හා කන්ද උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍ය අමාත්‍ය එස්. බී. නාවින්න – අභ්‍යන්තර කටයුතු හා වයඹ කටයුතු අමාත්‍ය අමාත්‍ය […]

Read more
1 2 3 4 12