බදුර්දීන් හරහා මුස්ලිම් අනතවාදී කොටස් ලංකාවට බලපෑම් කරනවා – ළඟදීම නඩු

විල්පත්තු විනාශය පිළිබඳව රජයට හා අමාත්‍ය රිෂාඩ් බදුරදීන්ට එරෙහිව  නඩු පවරන බව නිතිඥ්ඥ නාගානන්ද කොඩිතුවක්කු පවසනවා. රක්ෂිත වනයක් විනාශ කිරීමට කිසිවෙකුට බලයක් නොමැති බවත් ඒ සඳහා නිත්‍යානුකුල අවසරයක් ලබාදීමට කිසිවෙකුටත් නෛතික බලයක් නොමැති බවත් ඒ මහතා පවසනවා. විල්පත්තු සංහාරය නීති විරෝධී ක්‍රියාවක් බවත්, රජයට කිසිසේත්ම රක්ෂිත වනාන්තරයක් විනාශ කල නොහැකි බවත් වනය කපනකොට කොහෙත්ම නිත්‍යානුකුල අවසරයක් ගෙන නොමැති බවත් විගනකාධිපතිවරයාගේ […]

Read more

නිලධාරීන්ට ගන්කබර පාට් දමා ජාතික ජලගැලුම් නිම්නය එලිකරයි

මුස්ලිම් ජාතිකයන් පිරිසක් චෛත්‍ය විශාල සංක්‍යාවක් විනාශ කර ඒ මත ගව මඩු සාදා ඇති බවට සහ පුරාවිද්‍යා නටබුන් විනාශ කරමින් නීති විරෝදී ලෙස වගාවන් සිදු කරන බවට විවිධ පාර්ශවයන්හි චෝදනාවට ලක් වුනු, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි සෝමාවතී රක්ෂිතයට යාබද, පුරාවිද්‍යා වටිනාකමින් ඉහල ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය, වනජීවී නීතිය අමු අමුවේම උල්ලංඝනය කරමින් නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම විසින් මෙම විනාශය සිදුකල […]

Read more

අකකරෙයිපත්තුවේ පරිසර අධිකාරිය සතු ඉඩම් මුස්ලිම් වරු බලෙන් අල්ලයි

අක්කරේපත්තු, පොතුවිල් මාර්ගයේ පරිසර අධිකාරියට අයත්, කිලෝමීටර 25ක දිගින් යුත් ලංකාවේ දෙවැනි විශාලතම කලපුව වන අක්කරේපත්තු කලපුව ආශ්‍රිත ප්‍රදේශයේ ඉඩම් මුස්ලිම් ජාතිකයන් පිරිසක් මේ 22 වනදා සිට , බලහත්කාරයෙන් අල්ලාගනිමින් සිටින බව වාර්තා වෙනවා. මිට පෙරද  එම පිරිස අදාළ ඉඩමට යාබද ඉඩමක් බලෙන් අල්ලාගැනීමට පැමිණ ඇති අතර ප්‍රදේශයේ ද්‍රවිඩ ජනතාවගේ විරෝධය හේතුවෙන් ආපසු හැරී ගොස් තිඛෙන බවත් එම ක්‍රියාවට දැඩි […]

Read more

විල්පත්තුවේ අනවසර මුස්ලිම් වරු අයින් කරන්න ෆොන්සේකාට සහය දෙනවා

විල්පත්තු රක්ෂිතය කපා දමා මුස්ලිම් ජනතාව එහි පදිංචි කරන බවට ඇතැම් මාධ්‍ය මඟින් ගෙන යන ප්‍රචාර පිළිබඳව සොයා බලන ලෙස තමා නව වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාගෙන් ඉල්ලා සිටින බවත් එසේ විල්පත්තු රක්ෂිතය තුළ මුස්ලිම් ජාතිකයින් පදිංචි වී සිටිත්නම් ඔවුන් ඉන් ඉවත් කිරීමට තමාද සරත් ෆොන්සේකා මහතාට සහයෝගය දක්වන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. කොළඹ […]

Read more
1 2 3 12